❎ FREE Plan සාමාජිකයින් හෝ සාමාජික ගාස්තුව නොගෙවූ අය මෙය කිරීමට අවශ්‍ය නැත.
අපි තව නොබෝ දිනකින් පුහුණු වෙබ් අඩවියෙන් නව වෙබ් අඩවියකට මාරු වෙනවා. එම වෙබ් අඩවියේ ගිණුම් නිර්මාණයේදී වැරදි වෙන්න බෑ. ඒ නිසා තව එක් වරක් පුහුණු වෙබ් අඩවියේම ඔබ නිවැරැදිව උපදෙස් පිළිපැද ගිණුමක් නිර්මාණය කරගන්න
❌ නව ගිණුමක් නිර්මාණය කර නොගන්නා අයගේ පරණ ගිණුම ඉවත්කරනු ලැබේ. ඔබගේ CDC සියල්ල ඔබට අහිමි විය හැක. එම නිසා නව ගිණුම පුහුණුව සඳහා අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් නිර්මාණය කරගන්න.
❌ නව ගිණුම නිර්මාණයේදී ඔබ යම් වැරැද්දක් කලහොත් ඔබගේ වර්තමාන ගිණුමේ CDC සියල්ල දඬුවමක් ලෙස ඉවත්වේ. කිසිම කෙනෙක්ගේ සහය නොමැතිව තනිව නිර්මාණය කරගන්න ඕන.
✅ ඉවසීමෙන් යුතුය. පැහැදිලි සිංහල උපදෙස් කියවා නව ගිණුම නිර්මාණය කරගන්න.
✅ නව ගිණුම පහත ආකාරයට වෙනස් විය යුතුය. සිහියෙන් යුතුව කියවන්න.
1️⃣ ගාස්තුව ගෙවන්න පෙර ගිණුම නිර්මාණය කරගත් අය :
CS/AB/TL/JN/FB/LN/AP/FR > අකුරු දෙකට පසුව X අකුර අනිවාර්යයෙන්ම යොදන්න.
උදා : CSX / APX / LNX (CSX0000)
2️⃣ ගාස්තුව ගෙවීමෙන් පසු ගිණුම නිර්මාණය කරගත් අය :
CSEX/ABEX/TLEX/JNEX/FBEX/LNEX/APEX/FREX > අකුරු දෙකට පසුව ඇති E අකුර ඉවත් කර X පමණක් යොදන්න.
උදා : CSX / APX / LNX (CSX0000)
eWallet එක නිර්මාණයට අවශ්‍ය වන්නේ මූලික කරුණු 4යි. මතක තියාගන්න මේ අවස්ථාවේ වැරදි වෙන්න බෑ.
1️⃣ සාමාජික අංකය (User Name) – කැපිටල් අකුරු සහ අංකය
2️⃣ මුරපදය (Password) – කැපිටල් අකුරක්, සිම්පල් අකුරු සහ අංක
3️⃣ ඊමේල් ලිපිනය (පරණ එක භාවිතා කිරීමට නොහැකී ලෙස වෙබ් අඩවියෙන් දැනුම් දීමක් කලහොත් නව එකක් නිර්මාණය කරගන්න. සාමාන්‍යයෙන් ඊමේල් ලිපිනයක සියලුම අකුරු සිම්පල් භාවිතා කරන්න)
4️⃣ නම යොදන විට මතක ඇතිව සෑම පළමු අකුරක්ම කැපිටල් යොදන්න. (උදා : Danesh Maduranga)
ඉහත සියල්ල ලියාගන්න අමතක කරන්න එපා. අදින් පසු නව ගිණුමට පාස්වර්ඩ් රීසෙට් භාවිතය තහනම්. මතක තියාගන්න පුරුදු වෙන්න. අකුරු 5-6ක් මතක තියාගන්න බැරි අයෙක්ට ඔන්ලයින් මුදල් සෙවීම අපහසුයි.
අවසන් වරටත් කියනවා හදිසි නොවී ඉවසීමෙන්, සිංහල වචන/වාක්‍ය පැහැදිලිව කියවා ගිණුම නිර්මාණය කරගන්න.
වැරදි වෙන්නම බෑ මේ අවස්ථාවේ.
ගිණුම නිර්මාණය කරගෙන අවසන් අය පමණක් නව ගිණුමේ නම (සාමාජික අංකය) පේන ආකාරයට ස්ක්‍රීන්ශොට් එකක් කමෙන්ට් කරන්න. උදාහරණ සඳහා පළමු කමෙන්ට් එක බලන්න.
ගිණුම නිර්මාණය කරගන්න පිවිසෙන්න : https://charityshop.lk/try
CharityShop Team