










අපි මාසෙන් මිලියනපතියෝ බිහිකරන අය නෙමේ,
BMW අරන් දෙන අය නෙමේ,
නිදාගෙන ඉන්නකොට සල්ලි බෑන්ක් එකට එන්න කියලා දෙන අය නෙමේ,
රු.1000ක් විතර ආයෝජනය කරලා අවුරුද්දකින් විතර ලක්ශ 3,4ක් දෙන අය නෙමේ,
රු.20,000 බඩුව 70,000ට විකුණලා තවත් අය ඒකට ඒකතු කරන්න කියන අය නෙමේ,
මොකක් හරි 100කට විතර විකුණලා යට ඉන්න හැමෝගෙන්ම කෝටියක් එනකන් බලාගෙන ඉන්න උගන්වන අය නෙමේ,
තමන් එකතු කරන අය දුක් මහන්සිවෙලා හොයන සල්ලි වියදම් කලවිට ඔබේ බැංකු පොත් පුරවන අය නෙමේ,
ලක්ශ 2ට විතර වැඩකට නැති ඉඩමක් අරන් පර්චස් එක ලක්ශෙට ගස් ටිකකුත් එක්ක විකුණලා සල්ලි දෙනවා කියන අයත් නෙමේ අපි,
නොමිළේ ලියාපදිංචි වෙලා ඇක්ටිව් වෙන්න රු.3,000ක් විතර ගෙවන්න කියන අය නෙමේ… (හැබැයි ඉස්සරහට අපිත් මේ ක්රමයම ඔබට දෙනවා. මොකද ඔබත් නොමිළයේ දේවල් බලාපොරොත්තු වෙන නිසා)
අපි උගන්වන්නේ දුක් මහන්සි වෙලා කැපවීමෙන් සල්ලි හොයන්න….
වගකීමෙන් කියනවා අපි තරම් සවිස්තරාත්මකව සිංහලෙන් හැමදේම කියලා දෙන වෙන ආයතනයක් ලංකාවේ නැහැ
සියල්ල පැහැදිලි කරලයි අපි ඔබව සම්බන්ධ කරගන්නේ.
ඉපයීම් ක්රම ඕන තරමක් මේ ගෲප් එකේ තියෙනවා…
eMoney ආයතනයකට නිකන් සල්ලි පහල වෙන්නේ නැහැ. එයින් ගෙවීමක් කරන්නේ සාමාජික ක්රියාකාරකම් මත ලැබෙන ආදායමෙන් සහ වෙනත් ආයතන වලින් ලැබෙන ආදායමෙන්.
දැනට අපට කිසිදු පරිබාහිර ආයතනයකට කිසිදු සේවාවක් සපයන්න බැහැ, මොකද අපට ඉන්න සාමාජික සංඛ්යාව ප්රමාණවත් නැහැ….
තාක්ෂණය, වෙබ් අඩවි ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මම හොඳට දන්න දෙයක් තියෙනවා. ඒ තමයි බොහොමයක් ආයතන ඉතා විශාල සාමාජික සංඛ්යාවක් ඉන්නවා කියලා පිටටත පෙන්වන එක. පුංචි සාමාජික සංඛ්යාවක් පෙන්වලා, විශාල මුදලක් ගෙව්වා කියලා පේන්න වෙබ් සයිට් එකේ දැම්මහම හැමෝම රැවටෙනවා…
බොහොමයක් ආයතන ආරම්භයේම ඔබව රවටලයි සම්බන්ධ කරගන්නේ. ඉන්පසු ඔබට කරගන්න දෙයක් නැතුව ඔවුන් එක්ක රැඳී සිටින්න වෙනවා. මොකද සමහර අය ලොකු ආයෝජන කරන අවස්ථාත් තිබෙනවා.
සමහර ආයතනවල එක්කෙනාට සාමාජික අංක 3-4ක් දීලා එළියට කියනවා අපිට සාමාජිකයෝ ලක්ෂ ගාණක් ඉන්නවා කියලා. ඒවගෙනුත් ඇක්ටිව් ඉන්නේ ඉතාමත් සුලු ප්රමාණයක් වෙන්න පුලුවන්…
මොනවා වුනත් කාලය ඔබට පෙන්වා දේවි…
නමුත් ඔබ ප්රමාද වැඩි වෙන්නත් ඉඩ තියෙනවා…
සාමාජික ගාස්තුව නොමිළයේ තිබ්බා, කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ, 250, 500, 1000 වුණහම කට්ටිය ටික ටික වැඩි වුණා.. තව දින කිහිපයකින් සාමාජික ගාස්තුව 2,500 වේවි.
නොඑසේනම් අනික් ආයතන වගේ සාමාජිකත්වය නොමිළයේ කියලා ඔබව රවට්ටලා, පසුව ඇක්ටිව් කරන්න 3000ක් විතර ගෙවන්න වුණා වගේ ඔබටත් අපෙනුත් එයම සිදුවෙන්න පුලුවන්. මොකද ඔබ හැමෝම ආස යථාර්ථයට නෙමේ, සුරංගනා කතා වලට. ඉතිං අපිත් හිතුවා ඔබට සුරංගනා කතා කියන්න. එවිට ඔබ ක්රියාකාරී වේවි කියලා හිතනවා.
අනික් අතට අපි ගෙවීම් කරන්නේ හරි මානුෂීය විදිහට. ජිවිතේ ප්රශ්න වැඩියෙන් තියෙන අයට මගේ ලාභයෙන් වැඩි කොටසක් ගෙවනවා. මානුෂීය හදවත් තියෙන අයට මට ලැබෙන ආදායමෙන් ගෙවන කොමිස් මුදලේ ප්රතිශතය වැඩියෙන් ගෙවනවා. උදාහරණයක් ලෙස සාමාන්ය සාමාජිකයෙක්ට 5%ක එනම් රු.500ක විතර කොමිස් මුදලක් ගෙවනකොට, බල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන්න රු.50ක් පරිත්යාග කල සාමාජිකයාට මම 25%ක් එනම් රු.5,000ක් ගෙවනවා. අන්න එහෙම වෙනස් ආයතනයක් මේක…
මනුස්සකම 

ආයතනයේ ගෞරවය 

ඔබේ ආදායම 

අපේ ලාභය 

ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නේ…
නුවණින් කල්පනා කර බලන්න…
සාමාජික ගාස්තුව ගෙවලා ස්ථිර සාමාජිකයෙක් වෙන්න…
රු.1,000ක් කියන්නේ ඔයාලා නාස්ති කරන මුදලක්… ඇත්තටම මේ වෙලාවේ ලඟ නැත්නම් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගන්න පුලුවන්…. හැබැයි එහෙම ඉල්ලගන්න ඕන ඔබට කැපවීම තියේනම් විතරයි. අන්තිමේදී ණය කාරයෙක් වෙයි..
වැඩකරන්න හයිය හිතක් තිබේනම් ගාස්තුව ගෙවලා සම්බන්ධ වෙන්න…
අනික් එක කුහක වෙන්න එපා…
ලියාපදිංචි වෙනකොට සම්බන්ධ කල කෙනාගෙ අංකය දාලා ලියාපදිංචි වෙන්න. මොකද එයාට ගෙවන්නේ එතකොට. ඔයාලත් Referral හොයනකොට ඔයා සම්බන්ධ කරන අයත් ඔයාගේ අංකය නොදැම්මොත් ඔයාටත් තේරේවි ඒ වේදනාව…
නුවණින් කල්පනා කරන්න…
Charityshop Team