ඔබත් කාලකණ්ණියෙක්ද ? එහෙනම් මේ පෝස්ට් එක කියවන්න…

by | Apr 16, 2021 | උපදෙස් | 0 comments

ඔබත් කාලකණ්ණියෙක්ද ? එහෙනම් මේ පෝස්ට් එක කියවන්න…

මේ ගෲප් එකේ කොටස් 3ක සාමාජිකයෝ ඉන්නවා.

1️⃣ ගෲප් එකට ඇඩ් වෙලා හැමදේම කියවලා තේරුම් අරන් ලියාපදිංචි වෙලා මුදල් උපයන අය

2️⃣ ගෲප් එකට ඇඩ් වෙලා ආසාවෙන් පෝස්ට් කියවලා එයින් ජීවිතයට යමක් ගන්නවා. කාර්යබහුලත්වය නිසා මුදල් ඉපයීමක් නොකලත් අපේ වැඩකට හරි ආධාරයක්, අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් හෝ ලයික් එකක් හරි දානවා…

3️⃣ තව ඉන්නවා කොට්ඨාසයක්. නමින් කාලකණ්ණි. තමන්ට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ගොඩක් වෙලාවට ෆේක් ප්‍රොෆයිල්. එහෙමත් නැත්නම් අම්මා දෙන දෙයක් කාලා ඉන්නවා, මොන ජොබ්ද අනේ මම තාම චූටීනේ වගේ මන්දමානසික දේවල් තමයි ෆේස්බුක් දාගෙන ඉන්නේ. හැබැයි ෆන් එකට එහෙම දාගෙන සීරියස් වැඩ කරන හොඳ අයත් නැත්තෙම නෑ. මුදල් උපයන අයත් ඉන්නවා එහෙම දාගෙන… මං කීවේ කාලකණ්ණි ගැන.

ඒ වගේ කාලකණ්ණි අඳුරගන්න ලේසියි. දාන දාන පෝස්ට් එකට මේක මොකක්ද, මේක කරන්නේ කොහොමද, මටත් කියලා දෙන්න, විස්තර මොනවද, Details Please කියලා කමෙන්ට් කරනවා…

ඔහොම කාලකණ්ණි හැදෙන ක්‍රම කිහිපයක් තියේ.

කියන්න කණගාටුයි එකක් දෙමව්පියන්ගේ වැරැද්ද. ඊලඟට ඉන්නවා කීබෝඩ් වීරයෝ. රට වෙනුවෙන් පණ දෙන්න හදනවා පෝස්ට් ශෙයාර් කරලා. ගේ මුල්ලේ නයිටි, පෑන්ටි ඇඳන් හැංගිලා ඉන්නේ. තව ඉන්නවා බැඳපු සෙට් එකක්. වයිෆ්ගේ දෑවැද්දෙන්, පඩියෙන් ජීවත්වෙන. ඔය වගේ කෙල්ලොත් නැතුව නෙමේ…. ඊලඟට කෙල්ලගේ දෑවැද්දෙන් ජීවිතේ ජයගන්න බලාගෙන ඉන්න කොල්ලොත් ඉන්නවා…

මොනවා වුනත් මේ ගෲප් එක ජීවිතය ජයගන්න මිනිස්සුන්ට හදපු වේදිකාවක්…

ගොඩක් මිනිස්සු මේකට ඇඩ් වෙලා තමන්ට කිසි මුදලක් උපයගන්න බැරිවුනහම තමන්ගේ නොහැකියාවට, නෝන්ජල් කමට ගරහන්නේ ගෲප් එකට. අපි ඔය වගේ මිනිස්සුන්ට අපතයෝ කියලත් කියනවා.

හොඳ 1000ක් නොදකින මේ අපතයෝ, වැරදි හද හදා කමෙන්ට් කරනවා…

ඉතිං කාලකණ්ණි අපතයින්ට අපිට මේ ගෲප් එකේ කාලය වෙන් කරන්න නෑ. අනවශ්‍ය කමෙන්ට් දාන්නේ කවුරු වුනත් ගෲප් එකෙන් ඉවත් කරනවා…

පන්සලක් වගේ මේ ලස්සන තැන තමන්ගේ කට (ලැට්) එකක් වගේ ජරා ජීර්ණ කරන්න අදින් පස්සේ කාටවත් ඉඩ නෑ….

මේ ගෲප් එකේ අපි වැරදි කරන්නේ නෑ…

මුදල් උපයන්නේ සාධාරණව…

මේකට බනින්න ආවොත් එන්නේ වැඩිහරියක් අනික් පිරමීඩ ආයතන වල හෙන්චයියෝ.

අනවශ්‍ය දේවල් කියන්න එන ඕනම අපත කාලකණ්නියෙක් කෙලින්ම ඉවත් කරනවා…

ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමා අපි හැම පෝස්ට් එකකම කරන්න ඕන දේවල් පැහැදිලිව ලියලා තියෙන්නේ. ඒක නොකියවා Details Please කියනවනම් ඒ පුද්ගලයා අපේ ආයතනයට වැඩක් වෙන්නේ නැහැ.

ඔබගේ යාලුවෝ ඇඩ් කලහම එයාලට බබ්බු වගේ උදව් කරන්න යන්න එපා. තනියම ඉගෙන ගන්න දෙන්න. නැත්නම් පිස්සෝ වගේ සල්ලි ගෙවලා සම්බන්ධ වෙලා අන්තිමේදී කීයක්වත් හොයාගන්න බැරි වුණහම බැනුම් අහන්න වෙන්නේ ඔබට….

#ReadFirstCS ටච් කරන්න කීවත් ඒකටත් Details Please කියන අය ඉන්නේ. මේ නිසා කිසිම අයෙක්ට ෆෝන් එකෙන්, චැට් එකෙන් විස්තර ලබාදෙන්නේ නැහැ. මොකද ඔබ වැනි කෙනෙක් මගේ ආයතනයට ගත්තත් දියුණුවක් නෑ.

ඔබ කොච්චර නොහැකියාව තියෙන කෙනෙක්ද කියනවනම් ඒක තීරණය කරන්න හොඳම උදාහරණය අපි සාමාජික ගාස්තුව කී වරක් නොමිළයේ දුන්නාද තරඟ හරහා. එය ලබාගන්න පෝස්ට් කිහිපයක් කියවන්න පමණයි තිබුණේ. ඉතිං 5000ක් සාමාජිකයින්ගෙන් එය කලේ 1 අයෙක් විතරයි. දිනකට කොපමණ මුදල් නාස්ති කරනවද, එහෙම එකේ සාමාජික ගාස්තුව කොත්තුවක් කන්න යන ගාණටත් අඩුවෙන් තියෙන වෙලාවට නොගෙවා 2500 වුණහම ගෙවන අයත් ඉන්නවා. වැරැද්ද ඔබේ අතේ තියෙන්නේ….

ඉතිං ඉන්නවනම් මුදල් ඉපයුවත් නැතත් කමක් නෑ, ගෲප් එකෙන් දෙයක් ඉගෙන ගෙන ඉන්න…

නැත්නම් යන්න…

ඔබ මෙය අවසන් වෙනකම් කියෙව්වනම් ඔබට ටිකක් හරි ඉහත ලක්ෂණ තිබෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න…

හෙට ඉඳන්වත් හැදෙන්න….

අපි එක පවුලක් වගේ එකතු වෙලා වැඩ කරමු….

මේකටත් Details Please කියනවනම් ඒ තරම් කාලකණ්ණියෙක් ඉතිං වෙන කොහෙවත් නෑ…

Charityshop Team

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments