පහත ලින්ක් එකෙන් ඔබට බලාගන්න පුළුවන් ඔබ මෙතෙක් කාලෙකට යැවූ, තවමත් Accept කර නැති Friend Request මොනවාද කියා…
අනිවාර්යයෙන්ම මම නම් ඇති ලක්ෂ ගාණකගේ…. මට ප්‍රශ්නය තියෙන්නේ ප්‍රොෆයිල් 6ක් හදාගෙනත් ඉඩ නැති කමයි… මොකද මාර්ක් අයියා 5,000ක උපරිමයක්නේ දෙන්නේ…
මොන විනාශයක් වෙයිද මන්දා මේක බලලා…
ක්ලික් කරලම බලන්න…
https://m.facebook.com/friends/center/requests/outgoing
වැදගත් අත්‍යවශ්‍යම අයෙක්නම් Request එක Cancel කරලා අලුතෙන් යවන්න…
CharityShop Team