ඔබේ ආදායම ගිණුමට හුවමාරු කරගන්නා ආකාරය | How to withdraw your Income

by | Mar 30, 2021 | උපදෙස් | 0 comments

ඔබේ ආදායම ගිණුමට හුවමාරු කරගන්නා ආකාරය | How to withdraw your Income

AnyTime Withdraw | දිනපතා ගෙවන ලංකාවේ එකම eMoney ආයතනය

1️⃣ www.mychallenge.work වෙබ් අඩවිය හරහා ඔබගේ ගිණුමට පිවිසෙන්න. සාමාජික අංකය සහ මුරපදය ඇතුලත් කර ලොග් වෙන්න.

2️⃣ Account Balance ඔබන්න. නොඑසේනම් CharityShop Digital Wallet රූපය පෙනෙන තුරු පහලට Scroll කරන්න.

3️⃣ CharityShop eWallet (LKR & USD) වල ඔබගේ වර්තමාන ආදයම පෙන්වයි. අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් එම ආදායම ඕනෑම මොහොතක UPay හරහා ඔබගේ  බැංකු ගිණුමට හුවමාරු කරගත හැක.  මෙහි ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. එය ඔබට ප්‍රවර්ධනයට වැදගත්.

4️⃣ ඔබට ආදායම් ලැබුණු ආකාරයද ඊට පහලින් පෙන්වනු ඇත. මෙහිද ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. එයද ඔබට ප්‍රවර්ධනයට වැදගත්.

5️⃣  “ආදායම මාගේ UPay ගිණුමට හුවමාරු කරන්න”   යන තැඹිලි පැහැති බොත්තම ඔබන්න පෙර ඔබේ eWallet එකෙහි ඇති අගය මතකයේ තබාගන්න. එම අගය පමණක් UPay හරහා ඉල්ලුම් කරන්න.

❎ ඉහළ අගයක් ඉල්ලුම් කළහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වන අතර රු.100ක මුදලක් ගිණුමෙන් අඩුවනු ඇත.

එම බොත්තම ක්ලික් කල විට විවෘත වන්නේ ඔබගේ ජංගම දුරකතනයේ UPay App එක වේ. Open බොත්තම ඔබන්න. Huawei ෆෝන් වලට ඉහත බොත්තම වැඩ නොකරනු ඇත.  ඉහත බොත්තම ක්‍රියාකාරී නොවන අවස්ථාවක UPay App එක වෙනම විවෘත කරගන්න. අගය පමණක් මතකයේ තබාගන්න.

6️⃣ UPay App එකට ලොග් වෙන්න.

7️⃣ මුදල් ඉල්ලුම් කිරීම | Request Money ඔබන්න

8️⃣ Request Money From > Add New ඔබන්න

9️⃣ UPay Contacts වලින් අපගේ ආයතනික අංකය (0703366488) තෝරන්න. නැතිනම් New Contact ඔබා ඉහත අංකය ඇතුලත් කරන්න.

????️ Send Money To යටතේ UMoney පමණක් තෝරන්න. ඔබගේ බැංකු ගිණුම තෝරන්න එපා. එවිට රු.30ක සේවා ගාස්තුවක් ගෙවන්න සිදුවෙනවා.

1️⃣1️⃣ Amount යටතේ ඔබගේ eWallet එකෙහි අගය පමණක් ටයිප් කරන්න.

❎ ඉහළ අගයක් ඉල්ලුම් කළහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වන අතර රු.100ක මුදලක් ගිණුමෙන් අඩුවනු ඇත.

❎ CDC ගිණුමෙහි ශේෂය සෘජුව Withdraw කල නොහැක. UPay හරහා ඉල්ලීම් කිරීමෙන් වළකින්න. සෑම ඉල්ලිමකටම CDC 100 බැගින් අඩුවනු ඇත.

1️⃣2️⃣ Send Request ඔබන්න

1️⃣3️⃣ ඔබගේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසුව අප ඔබගේ මුදල Withdraw කිරීමට අවසර ලබාදෙනවා.

1️⃣4️⃣ එවිට ඔබගේ ෆෝන් එකට නෝටිෆිකේෂන් එකක් එනවා මුදල් ලැබුණා කියලා. ඔබට ඒ මුදල් ඔබගේ UPay Wallet එකේ ඕනෑතරම් කාලයක් තබාගන්න පුළුවන්.

???? UPay Wallet එකෙන් ඔබගේ බැංකු ගිණුමට මුදල් හුවමාරු කරන්නේ කෙසේද?

1️⃣ UPay App එකෙහි මුදල් හුවමාරු | Fund Transfer ඔබන්න

2️⃣ Pay From යටතේ ඊතලය ඔබා Pay with UMoney තෝරා “ඉදිරියට” ඔබන්න

3️⃣ Pay to යටතේ ක්‍රම දෙකක් තිබේ.

????My Transfer Payees යටතේ ලංකාවේ ඕනෑම කෙනෙක්ගේ ගිණුමට හෝ ඔබේම ගිණුම කිසිදු සේවා ගාස්තුවක් නොමැතිව මුදල් හුවමාරු කල හැක.

බැංකුව එක් කරන්න > ඔබේ බැංකුව තෝරා > ගිණුම් අංකය, නම, මුදල සහ Remarks යටතේ CharityShop ලෙස Type කර ඉදිරියට ඔබන්න. ඉන්පසු ඔබට UPay App එකට ලියාපදිංචි වුණ අංකයට එන අංකය ටයිප් කර ඕනෑම ගිණුමකට මුදල් හුවමාරු කල හැක.

???? My Accounts තේරුවහොත් ඔබ UPay App එකට ලියාපදිංචි කල ඕනෑම ගිණුමකට ක්ෂණිකව මුදල් හුවමාරු කල හැක. මේ කොටසට බැංකු ගිණුමක් එක් කිරීමට ඔබට එම ගිණුමට SMS Alert පහසුකම අවශ්‍ය වේ.

එපමණයි !

ක්ෂණිකව මුදල් ඔබගේ ගිණුමට බැරවෙනු ඇත.

❎ ඉහත නොකරන ලෙස සඳහන් කර ඇති දේවල් කිසිවිටකත් කරන්න එපා. එපා ලෙස සඳහන් කර ඇත්තේ ඒවා අවශ්‍ය නොවන නිසාය. එපා ලෙස සඳහන් කර ඇති නිසා කල විට කුමක්ද සිදුවන්නේ දැයි බැලීමට එය සිදු කරන වාරයක් ගණනේ ඔබගේ ආදායම අඩුවනු ඇත.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021මාර්තු30

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments