ඔබේ Referral මෙතනින් බලාගන්න (මාර්තු 01 සිට වලංගු වේ)

by | Mar 1, 2021 | උපදෙස් | 0 comments

ඔබේ Referral මෙතනින් බලාගන්න (මාර්තු 01 සිට වලංගු වේ)
මාර්තු 01 සිට ඔබ හරහා ලියාපදිංචි වෙන මිතුරන් මේ ලින්ක් එකෙන් බලාගන්න : http://bit.ly/CSMyTeam
අදින් පස්සේ ඔයලා අපේ Yes You Can Duplicate Facebook Group Link එක ශෙයාර් කරන්න අවශ්ය නැහැ.
ඒ වෙනුවට ඔබේ සාමාජික අංකය සමඟ පහත ලින්ක් එක ඕනෑ කෙනෙක්ට මැසෙන්ජර් හරහා යවන්න, ගෲප් වල පෝස්ට් කරන්න, කමෙන්ට් කරන්න. හැබැයි අංකයත් ඒ සමඟම දාන්න අමතක කරන්න එපා…
මතක තියාගන්න එක දිගට කරන්න එපා, ෆේස්බුක් බ්ලොක් වෙයි…
????????????????????????????????????????????????????????????????
ඔබේ සාමාජික අංකය :
පහත ලින්ක් එකෙන් අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න:
????????????????????????????????????????????????????????????????
අද සිට ඉහත ලින්ක් එක ඔබේ ප්රොෆයිල් පික්චර් එකට ඇතුලත් කරන්න. ඔබ හදන පෝස්ට් වලට ඇතුලත් කරන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments