ගෲප් එකට සම්බන්ධ වූ පසු පෝස්ට් කියවා අවබෝධයක් ලබන්න. නමුත් Ok, Done ලෙස කමෙන්ට් කර කර කාලය නාස්ති කරනවාට වඩා එම කාලය මෙයින් ආදායමක් උපයන්න භාවිතා කරන්න.
මන්ද සමහර සියලුම පෝස්ට් වලට Done ලෙස කමෙන්ට් කර තිබුණත් ඒ පෝස්ට් එකේ අඩංගු කරුණු පිළිබඳව වෙන පෝස්ට් එකක් හරහා Details Please ලෙස ඉල්ලනවා. ඒ ඔබ ඡායාරූපය පමණක් බලා, පෝස්ට් එකේ අන්තර්ගතය නොකියවා කම්මැලි කමට කමෙන්ට් කිරීම නිසාවෙනි.
එසේ නොකරන්න. ඔබ මේ මගහැරගන්නේ ඔබට මුදල් උපයන්න තිබෙන අවස්ථාවයි.
Charityshop Team