▪️ ඔබට ඇත්තටම මුදල් නිදහස (Financial Freedom) අවශ්‍යද?
▪️ ඔබට මහන්සිද සේවකයෙක් විදිහට වැඩ කරලා ?
▪️ ඔබට ඕනිද ඔබේම කියලා කම්පැණි එකක් ?
▪️ ඔබට අවශ්‍යද සාර්ථක ජීවිතයක් ?
▪️ ඔබට අවශ්‍යද මිනිස්සුන්ට උදවු කරන්න අවස්ථාවක් ?
▪️ BMW i8 එකක්, තට්ටු ගෙදරක්, iPhone එකක් ගන්න අවශ්‍යයිද?
මේ සියලුම දේ 100% කෙටි කාලයකින් ලබා ගන්න ඇත්තටම අවශ්‍ය අය පමණක් වට්ස්ඇප් පමණක් කතා කරන්න. අපිට පුළුවන් 100% ඔබට උදවු කරන්න…”
මෙන්න මේ වගේ කවුරු හරි කියනවනම් අනිවාර්යයෙන්ම උගුලක්… ෆේස්බුක් එකෙන් ඔහොම කරන්න බෑ. කවුරු හරි එහෙම කියනවනම් විස්තර අහ අහා ඉන්නේ නැතිව අනිවාර්යයෙන්ම මාරු වෙන්න එතනින්…
ඔහොම පුළුවන් නම් තාක්ෂණය ගැන දන්න මම මෙලහකට බිලියන පතියෙක්…
CharityShop Team