කොරෝනා කාලෙත් හොඳටම ගෙව්ව සයිට් එක කියලා හැමෝම උඩ දාගෙන ගියා.

by | May 17, 2021 | උපදෙස් | 0 comments

කොරෝනා කාලෙත් හොඳටම ගෙව්ව සයිට් එක කියලා හැමෝම උඩ දාගෙන ගියා.

????????ලංකාවේ සුපිරි ඔන්ලයින් ජොබ්

100% Practical System එකක් තියෙන Company එකක්

මහා පරිමාණයෙන් ගෙවීම් කල කම්පැනි එකින් එක down වෙනකොට ….. ස්ථාවරයි. වැදගත්ම දේ ආයතනයේ පැවැත්ම. ඉක්මනින් සල්ලි හොයන්න ගිහින් තියෙන ටිකත් නැති කරගන්නවද?

ඔබ කරන ආයෝජනය විශ්වාසවන්ත ආයතනයක් සමඟ සිදු කරන්න.

අප ආයතනය විශ්වාසනීය සේවාවන් සපයමින් අප රට තුල විශ්වාසවන්තම සේවා ආයතනය බවට පත්ව තිබේ.. පාරිභෝගිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප ආයතනය ඇප කැප වී සිටින්නෙමු.

ඔබ ආයෝජනය කරන මුදලට 50%ක වැඩි ලාභයක්, පොළියක් ලබන්න කැමතිද?

වැඩේ ශුවර්ද?

100%ක් ශුවර්, කොරෝනා ලොක්ඩවුන් කාලේ පවා පාරිභෝගිකයන්ට ගෙවපු එකම ආයතනය. 18,000 අධික පිරිසක් සාර්ථකව ප්‍රතිලාභ ලබනවා. ????????

ඔන්න ඔය වගේ තමයි මාස ගාණක් ඇඩ් දැම්මේ කට්ටිය..

යාලුවෝ 2-3 දෙනෙක්ට කියන්න ගිහින් උඹේ හිඟන ගෲප් එක වගේ නෙමේ මේක, අර ගිය අවුරුද්දේ කොරෝනා නිසා සල්ලි නොදුන්න ඇඩ් ක්ලික් කම්පැනිය වගේ නෙමේ අපේ එක. අපිට ගෙවනවා හොඳට…. උඹලා වගේ රු.100-200 නෙමේ…කියලා කීවා.

ඔන්න ඔහොම කියලා මගේ යාලුවෝ ටිකක් සහ මේ ගෲප් එකේ ටික දෙනෙක් සහ තව දහස් ගණනක් ගියා ඇඩ් ක්ලික් පැකේජ් අරන් කෝටිපතියෝ වෙන්න.

දැන් ඉතිං සල්ලි ගෙවන්නේ නැහැලු කාලෙක ඉඳන් ..

මගේ ෆේස්බුක් ඉන්න කෙනෙක් මේක හොඳටම කෙරුවා. අද නිකමට එයාගේ ප්‍රොෆයිල් එක බැලුවා. ප්‍රොෆයිල් ෆොටෝ එහෙමත් අයින් කරගෙන හැංගිලා දැන් මූණ දෙන්න බැරුව. පව් ඉතිං….

පහතින් බලන්න එම ආයතනයට විරුද්ධව වංචාවට අහුවුණ අය හදාගත්ත වට්ස් ඇප් ගෲප් එකක චැට් ටිකක්. ඔක්කොම නෙමේ, අතරින් පතර තියෙන්නේ. මගේ යාලුවෝ කිහිපදෙනෙක් ඉන්නවා ඒකේ.

ආයතනයේ නමට හානියක් වෙන නිසා, දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරත් නිසා අපි නම සඳහන් කරන්නේ නෑ.

අවබෝධයෙන් චැට් කියවන්න.

තවත් වංචාවකට අසු නොවෙන්න…

පණ දුන්න මිනිස්සු දැන් ලොක්කෝ හොයනවා රට පනී කියලා බයට. ලොක්කන්ට ගේමක් දෙන්න, නඩු දාන්න, මඩ ගහන්න ලෑස්ති වෙන්නේ…

ඉන්පස්සේ කී දෙනෙක් සියදිවි නසාගනීවිද….

මේවට අඬන්නද, හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ…

????????????????????????????????????????????????????????????????

සල්ලි ගෙවන් නැ මචන් එක ස්තිරයි. දැන් කොරොනාවෙන් ගොඩ යන්න හදන්නේ මුන්. අපිට ඔකෙ ලොක්කො 5 දෙනාගෙ ගෙවල් දන්න කෙනෙක් නැති වෙයිද. ගෙවල් 5 හොයන් යමු හම්බවෙන්න. මගෙ 580,000 ක් සල්ලි මාසයක් විතරයි සල්ලි ගත්තෙ. දාපු ගානවත් ගමු මච්න්ලා.

Mageth 580700 daala 35000 gatte

Mannam hitanne Dan apita laaba ona naha daapu gaana ganna try karoth hari,hamoma dannawane tamange daapu gaanai Dan awith tiyana gaanai Taman daapu gaana witarak ganna try karanna lasba gana nohita, mokada un macth ekak gahanawa kiyanne API wage tawa asaranayek ahu karana eka,mage 14600 package eke sati 27 I eke daapu gaanawat naha eth podi paaduwak tiyenne,eth 5080700 damma 35000 I gatte Mata arawa mokuth ona naha,580700 35000 adu karala ituru gaana awanam athi,

Boru braking news

20 passe Salli gana balaporottu tiyaganda epa,man Dan giya company ekata, account eke porata Corona hadilaku,kibi dekak hitiye Ada hawasa idan office clousd lu,aruta Corona haduna nisa,mama kiwwa mage Salli ganda ona 580700 daala 35000 I gatte iturutika ganda awe kiyala,puluwanlu ganda form ekak tiyanawalu purawanda,habai Salli dena dawasak kiyanna barilu,mama ey form eka illuwa, account eke porata Corona hadila Ada ude aran yaddi , locke karala key eka aran giyalu

Friends mama dan hoyala baluwa pvt Ltd company ekak Central Bank eke register karanna onne neha

අද ආපු ඇඩ් 350ක් ක්ලික් කරා ඒත් එකවුන්ට් එකේ බැලන්ස් එක උඩට යන්නේ නෑ මුන් ඒත් මේකට කට්ටිය ගන්නව

මුන් රට පනීයිද..????????

Mama 1,817,000 package eka gaththe. Withdrawal kale 145,000 k witharayii.

Mata thiyena lokuma aula mage yaluwo dennekwa set kala 1,817,000  ma package dekak. Eka yaaluwek loan eka aran package eka damme.

Mage bala kirimata damme e dennath.

Dn e yaluwo dennath tharaha welaa, mage sallith naa

Daapu gaanawath dunnoth athi. Profit one naa.

Salli walata wada yaaluwo denna watinawa.

Ekek loan ekakuth aran damme

Mageth wheel eka finance karala damme kauda hituwe mehema Wei kiyala,elcticty bill watar bill reload insurance gewanna tiyeddi man hituwe naha mehema deyak Wei kiyala

Min matuwata hoda paadam man dakka lkbux kiyala ekak supiriwata gewanawa kiyala kattiya daala tiyanawa,ahu wendanam epa okunuth okama Tama karanne tawa tika kaslekin

මෙක අපෙත් වැරද්ද. තණ්හාව ජායති සෝකෝ  කියනවනෙ

මුන් නම් මහ කාලකන්නිම සත්තු ජාතියක් බලන් ගියාම එක්ලක්ශ හතලිස් හය දාහක් මගේ

දාපු ගාන දෙන්න පුළුවන් කමක් තියෙනවනම් කවදාවත් companya නතර කරන්නෙ නැ.සාමාන්‍යයෙන් මොකක්හරි හේතුවක් කියලා මගහැරිය ආයත ආපහු ආවෙ නැ කවදාවත්. Adclick එකත් ඔහොම තමයි කරෙ covid දෙවන රැල්ල ආපු වෙලාවෙ කිවුවා office වහනව⁣ open කරන දිනයකුත් දුන්නා.හැබැයි අදටත් හොයන්න නැ කෝටි ගානක් සල්ලි එක්කම

Kata karala wadak naha Machan math romeniya yanda hitiye wheel eka finance karala,ekata masa 5 k 6 k yanawa kiwwa nisa etakak keeyak Hari hoya ganda baluwe,kiyabda lajja naha Dan gaanith randu me pakayala hinda,atta gaani kiyana eka ahuwanam mehema wenne naha

Oyaata gani tharaha wela witharayi. Mata badinna idapu kellawath dn bada ganna puluwan weida manda me kalakanni hinda

ඒක ඇත්ත නමුත් අපි කවුරුත් බලන්නේ දියුනුවක් නේ හැමදේම ලිහල බැලුවම තියෙන්නෙ තන්හාවක් තමයි රස්සාවක් කරත් වැඩි පඩිය බලන්නේ ජීවිත් පොඩ්ඩක් ගොඩ දාගන්න ඒ වෙලාවේ මේම හීනයක් පෙන්නුවම අපි අහුවෙනව අපිම අහුවෙලා තන්හා ජයති කියනව ඇත්තටම වැඩක් නෑ මට නම් අහු වෙච්ච අය කිවේ සල්ලි වල්ට තියන අදහස අතෑර ගන්න කියල මන් එක දවසේ එක දිගට කෝල්ස් 87ක් ගත්ත ආන්සර් කලේ නෑ එක දිගට සතියක් ගට්බ්ත ආන්සර් කලේ නෑ අන්තිමේ දවසක මන් දිනුව උන් ආන්සර් කලා 20 දෙන්නම් කීවා මේ හොව් තව කියද්දි තිබ්බ ආයේ ගත්ත ආන්සර් කලේ නෑ

ඩිරෙක්ටලව අල්ල ගම්මුද ගිහින්

එදා සූම් එක කරපු එකා උගන්වන එකෙක් නිසා අල්ලන්ඩ පුලුවන්

Hiru cia onynm damu api පොඩ්ඩක් ewasala emuko thwa සතියක් wage…..thyenne ok

රිලොඩ් එකක් දාන්න බැරි තරමට බංකොලොත් වුන companyaක් ලක්ෂ ගානක් දාපු සල්ලි ආපහු  ගෙවයි කියලා හිතන්න පුළුවන්ද

මට තෙරෙන් නැත්තෙ ඇයි උබල තවත් මුන්ව විශ්වාස කරන් 20 බලාපොරොත්තු තියන් ඉන්නෙ කියලා සිස්ටම් අවුලක් කිය කිය කරපු බොරුවයි අද කොරොනා කියලා කියපු බොරුයි හිතපන්ලාකො ටිකක් මුන් අපිව ඇන්දුවා. තවත් ඇන්දෙන් එපා මුන්ගෙ කතා වලට

~උපුටාගැනීමකි~

වංචාවලට අසු නොවී eMoney ජීවිත කාලයම CharityShop එකෙන් නොමිළයේ ඉගෙන ගන්න… අපි දන්න හැමදේම කියලා දෙනවා 100% නොමිළයේ…

CharityShop Team

#2021මැයි17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments