හෙට 17 සඳුදා අලුයම හතරට සංචරණ සීමා නිමා වුවත් මැයි 31 වන දින දක්වා රාත්රී 11 සිට පාන්දර 4 දක්වා සෑම දිනයකම දිවයින පුරා සංචරණ සීමා ක්රියාත්මක වෙනවා.
පාන්දර 4 සිට රාත්රී 11 තෙක් එනම් සංචරණය කළ හැකි කාලය තුළ හැඳුනුම්පත් අංකය අනුව සංචරණය කළ හැකි වන්නේ පහත පරිදි වේ.
???? ඔබගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1, 3, 5, 7, 9 අංකයක් නම් 17, 19, 21, 23, 25, 27, 29, 31 දිනයන් වලත්…
???? ඔබගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 0, 2, 4, 6, 8 අංකයක් නම් 18, 20, 22, 24, 26, 28, 30 දිනයන්හිදීත් සංචරණය කළ හැක.
පරිස්සමෙන් ඉන්න හැමෝම…
CharityShop Team