අපගේ සාමාජිකයින් පුහුණු කරන වෙබ් අඩවිය හරහා සියලුම තොරතුරු දැනගන්න.
සැ. යු : මෙම වෙබ් අඩවිය තවමත් නිර්මාණය කරමින් පවති. දෙසැම්බර් මාසය අග වන විට මෙය ඔබට ප්රවේශ වීමට පහසු ආකාරයට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ගෲප් එකට ඇතුලත් කරන සියලුම පෝස්ට් මෙම වෙබ් අඩවියට ඇතුලත් කරනවා. තව නොබෝ දිනකින් ඔබට විවිධ අංශ යටතේ පෝස්ට් පහසුවෙන් කියවන්න පුලුවන් පහසුකම එමගින් සැලසෙනවා.
Charityshop Team