ඔබ ලියාපදිංචි ෆෝම් එක පුරවන විට ඔබව හඳුන්වා දුන් මිතුරාගේ නම හෝ කේතය ඇතුලත් කරන්න කාරුණික වන්න…
මෙය ඔබ ෆේස්බුක් එකෙහි දකින අනෙක් පිරමීඩ ආකාරයේ මුදල් ඉපයීමක් නොවේ. ඔබ උපයන මුදල් ඔබව හඳුන්වා දුන් කෙනාට යන්නේ නැත. එකම දේ ඔබව යම් කෙනෙක් හඳුන්වාදීමක්නම් කලේ ඔබගේ රු.3,000ක් වන ලියාපදිංචි ගාස්තුව රු.500ට අඩු වීමකි. එමෙන්ම ඔබට Points කීපයක්ද හිමිවේ.
එම නිසා මිතුරෙක්ගේ මාර්ගයෙන් මේ ගැන දැනගෙන, ලියාපදිංචි වන අවස්ථාවේ ඔහුගේ/ඇයගේ නම ඇතුලත් නොකර ෆෝම් එක පුරවන්න එපා. කුහක නොවන්න. ඔබත් යම් අවස්ථාවක මේ ආකාරයේ සිදුවීමකට මුහුණ දෙනු ඇත.
හැමෝම එකතු වෙමු, ජීවිතය ජයගමු !
Charityshop Team