දරුවෙකුගේ පළමු ගුරුවරයා මවයි

by | Apr 24, 2021 | උපදෙස් | 0 comments

දරුවෙකුගේ පළමු ගුරුවරයා මවයි

දරුවෙකුගේ පළමු ගුරුවරයා මවයි…

.

.

.

.

.

.

.

.

.

වැඩිහිටියන්ට වඩාත් සුදුසු වචන ඇත…

පසුව පැමිණිලි නොකරන්න. දැනගෙන කියවන්න. අකමැතිනම් නොකියවා යන්න..

.

.

.

.

.

.

“ලොකු උනාම බබා මොනාද කරන්නේ ? කියා පෙර පාසල් පාලිකාව කුඩා දැරියක ගෙන් ඇසුවාය​.

” මම වේ-ස-ක-මේ යනවා ” දැරිය පිළිතුරු දුන්නාය​.

මින් මවිතයට පත් වූ පෙර පාසල් පාලිකාව ” ඇයි බබා එහෙම කියන්නේ ” කියා විමසුවාය​.

අල්ලපු ගෙදර ඇන්ටී ලස්සනට ඇඳලා එලියට බහින කොට අපේ අම්මා කියනවා, ” ඔන්න අරයා වේ-ස-ක-මේ යනවා ” කියලා.

“මටත් ආසයි එහෙම ලස්සනට ඇඳලා එලියට බහින්න ”

දරුවෙකුගේ පළමු ගුරුවරයා මවයි… එම නිසා දරුවන් ඉදිරියේදී හරි විදිහට හැසිරෙන්න. ආදර්ශමත් වෙන්න…

ඊලඟ ගුරුවරයා වෙන්නේ පෙර පාසල්, පාසල් සහ දහම් පාසල් ගුරුවරුන්ය. ඔවුන්ට හරි දේ හරි විදිහට දරුවන්ට දෙන්න නොහැකි වුවහොත් අපගේ අනාගත සමාජය විනාශ වී යාවි…

ලෝකයම හදන්න අපිට බෑ. අපි තනි තනිව හැදෙමු… එවිට ලෝකයම හැදේවි…

CharityShop Team

#2021April24

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments