අදින් පස්සේ කියන්න එපා දාපු පෝස්ට් මග හැරුණා කියලා. එදා දවසේ පෝස්ට් සියල්ල පහසුවෙන් කියවන්න…
දවසටම ඔන්ලයින් ආවේ රෑට වුනාට කමක් නෑ. දාපු පෝස්ට් ඔක්කොම කියවීම ඔබ සතු වගකීමක්. එදා දවසේ පෝස්ට් මගහැරගෙන Details Please සහ අරක කරන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද අහන්න එපා. මොකද අපි ඔබට යම් සාමාජික ප්රතිලාභයක් (ලෝන්, රක්ෂණ හෝ වෙනත් පහසුකම්) ලබාදෙන්න කලින් 100%ක් කියවා අවසන්ද කියලා බලනවා.
#අවුරුද්දමාසයදිනය ගෲප් එකේ සර්ච් කරන්න. නැත්නම් එදා දවසේ එක පෝස්ට් එකක් සොයාගෙන දිනය සඳහන් # හෑශ් ටැග් එක ටච් කරන්න. ඕනෑම පෝස්ට් එකක අද සිට අවසානයට දිනය සඳහන් කරනවා.
එදාටම බැරිනම් හැමදාම උදේට කලින් දවසේ පෝස්ට් ටික බලලා අලුත් දේවල් ගැන Update වෙලා වැඩ ආරම්භ කරන්න…
උදා : #2021ජූනි5 (මෙය ටච් කර හෝ මෙසේ ගෲප් එක ඇතුලේ සර්ච් කර බලන්න)
❎ මෙය මැසෙන්ජර් වල ටච් කර බැහැ. අපේ ගෲප් එක ඇතුලේ පමණයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.
Charityshop Team