එහෙනම් සහයෝගයෙන් වැඩ කරන්න..
අනික් eMoney ආයතන වගේ එකිනෙකා යටපත් කරගෙන රෙෆරල් හිඟාකාලා ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා…
ඔබ ෆේස්බුක් එකේ සැරිසරන විට CharityShop පෝස්ට් එකක් දැක්කොත් එය පළකල සාමාජිකයාට සහයෝගයක් ලෙස මොනයම් හෝ කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් Recommend කරන්නත් පුළුවන්. නැතිනම් ස්ටිකර් එකක් යොදන්න. එවිට ඒ පෝස්ට් එක ගෲප් එකේ උඩටම ඒවි. ඒ සාමාජිකයාට එයින් යම් ව්‍යාපාරයක් හරි යන්න පුළුවන්. ආදායමක් එන්න පුළුවන්. ඔබට වාසියක් නෑ තමයි.
සමහර විට ගොඩක් අය කමෙන්ට් කර තියේවි. පෝස්ට් එක දැමූ සාමාජිකයා ඔන්ලයින් නැත්නම් කමෙන්ට් පරක්කුනම් ඔබ කමෙන්ට් කර කියන්න පෝස්ට් එකේ විස්තර කියවා එහි ඇති සාමාජික අංකය යොදා සම්බන්ධ වෙන ලෙස..
ඒත් කරන්න…
අනෙක් අයත් ඔබටත් එසේ කරාවි…
වෙන ආයතන වලනම් එය කවදාවත් සිදුවන්නේ නෑ. යම් ආයතනයක පෝස්ට් එකක් දැම්මොත් එම ආයතනයේම තව සාමාජිකයෝ රෙෆරල් ලින්ක් 100ක් විතර කමෙන්ට් කරලා හිඟාකනවා. වෙන ආයතන වල අයත් කමෙන්ට් කරලා හිඟාකනවා. කිසිම හැදියාවක් නෑ. පෝස්ට් එක දැමූ පුද්ගලයා රිප්ලයි කරන්න පරක්කු වුනොත් වෙන කෙනෙක් ඩැහැගන්නවා ඒ පුද්ගලයාව.
CharityShop ඔබ කවදාවත් එහෙම වෙන්න එපා…
CharityShop Team