නිදාගෙන ඉන්නකොට සල්ලි දෙන ආයතනයක වැඩ කරන අයෙක්ද?

by | Jan 31, 2021 | උපදෙස් | 0 comments

නිදාගෙන ඉන්නකොට සල්ලි දෙන ආයතනයක වැඩ කරන අයෙක්ද?
එම ආයතනයෙන් ඔබට මාසිකව ලබාදුන් රුපියල් ලක්ෂ ගාණෙන් රු.50ක් අසරණ මනුස්සයෙක් වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන්ද ?
මහන්සි වෙලා හොයපු සල්ලිත් නෙමේනේ…
අපි දැක්කා ඒ ස්ක්රීන් ශොට් වල තිබ්බ මුදල් ගාන… ඒකෙන් රු.50ක් දෙන්න පුලුවන්ද ?
සත්තයි මාසෙට ලක්ෂ 15-20 හොයන්න පුලුවන් කියලා ඔබ පෝස්ට් දැම්මේ, ඒවගෙන් ලැබුණ මුදල් වලින් දෙන්න පුලුවන්ද රු.50ක් ?
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments