නිවැරැදිව Review එකක් දාන්නේ කොහොමද ?

by | Apr 22, 2021 | උපදෙස් | 0 comments

නිවැරැදිව Review එකක් දාන්නේ කොහොමද ?

Trustpilot වෙබ් අඩවියේ CharityShop – MyChallenge.Work Platform එක පිළිබඳව Review එකක් දාන්න කාරුණික වන්න.

1️⃣ පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.trustpilot.com/

කෙලින්ම ඉහත ලින්ක් එක ක්ලික් නොකර Google Chrome එකේ ඉහත වෙබ් අඩවියට යන්න පුළුවන් නම් ඔබට ඇතිවෙන ප්‍රශ්න අවම වෙනවා.

2️⃣ දකුණු පස ඇති ඉරි 3 ඔබා ලොගින් ඔබන්න

3️⃣ Continue with email ඔබන්න

❎ Continue with Facebook / Google ඔබන්න එපා

3️⃣ මේ වෙලාවේ ඔබට ප්‍රවේශ වෙන්න පුළුවන් ඊමේල් ලිපිනය ටයිප් කර I Accept වලට ටික් එකක් යොදා Sign Up ඔබන්න.

ඔබ දැනටමත් ගිණුමක් නිර්මාණය කරගෙන ඇත්නම් ඔබට Sign Up බොත්තම පෙන්වන්නේ නැහැ.

4️⃣ ඔබගේ ඊමේල් එකට එක ඉලක්කම් 4ක කෝඩ් එක ටයිප් කරන්න. ක්ෂණිකව වෙබ් අඩවියට ලොග් වේවි

5️⃣ මුල පිටුවෙහි ඇති Company or Category කියන කොටුවෙහි CharityShop ලෙස ටයිප් කරන්න

6️⃣ ඉන්පසු එන CharityShop – TechLabs යන්න තෝරන්න. ඒ හරහා ඔබට අපගේ පිටුවට යන්න පුළුවන්.

7️⃣ Write a review නිල් පැහැති බොත්තම ඔබන්න.

8️⃣ මං හිතනවා තරු 5ක් දෙන්න තරම් අප සුදුසුයි කියලා. තරු ප්‍රමාණය තෝරන්න. උපරිම 5යි.

9️⃣ ඔබට අප ගැන හැඟෙන දේ  ලියන්න. ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉංග්‍රීසි ගොඩක් අමාරුනම් ලස්සනට සිංහලෙන් ලියලා, අවසානෙට පුංචි කොටසක් හරි ඉංග්‍රීසියෙන් ලියන්න. Best eMoney Website in Sri Lanka, I Love CharityShop Family  වගේ පුංචි කොටසක් හරි දාන්න ඉංග්‍රීසියෙන්.

✅ ගොඩක් දිග සිංහල Review එකක්නම්  සිංහලෙන්ම වෙබ් අඩවියට දාන්න. එය ලංකාවේ අයට අපි ගැන දැනගන්න වැදගත් වේවි.

???? අපගේ වැඩසටහනේ 150+ මුදල් උපයන ක්‍රම තිබීම පිළිබඳව

???? Daily Withdraw ලබාදීම පිළිබඳව

???? Customer Service

???? පැහැදිලිව විස්තර කර තිබෙන පෝස්ට්

???? ඔබ මුදල් ලබාගැනීම පිළිබඳව

???? අපගෙන් ලබාගත් Product වලට අප ලබාදෙන සේවාව (Insurance, Reload App වැනි)

වැනි දේ පිළිබඳව Review එක ලියන්න. මෙය International Review Web අඩවියක්. මෙය අපගේ ආයතනයේ අනාගතයට වැදගත් වෙනවා. හැබැයි බොරු ලියන්න එපා. අවංක අදහස ලියන්න.

❎ ඔබගේ නම, දුරකතන අංක, ලින්ක්, Join Us ආදී දේවල් විස්තරයට යොදන්න එපා. එහෙම වුනොත් වෙබ් අඩවියෙන් එය බ්ලොක් කරනවා.

????️ ඔබේ විස්තරය අනුව ස්වයංක්‍රීයව Title එකක් පහතින් නිර්මාණය වේවි. අවශ්‍යයිනම් එය වෙනස් කරන්න. නොඑසේනම් එයම තබන්න.

1️⃣1️⃣ ඔබේ CharityShop සාමාජික අංකය CharityShop Member ID කොටුවෙයි සඳහන් කරන්න.

1️⃣2️⃣ Review එක පළවූ පසු ඉන්පසුව එන පිටුවෙහි ඔබේ නමට උඩින් ඇති කොලපාට Add Photo බොත්තම ඔබා ඔබේ ඡායාරූපයක් තෝරන්න. නැත්නම් ගිණුමට ප්‍රවේශ වී ඔබගේ ඡායාරූපය වෙනස් කරන්න.

එපමණයි !

CharityShop වෙනුවෙන් Review එකක් ලබාදුන් ඔබට ස්තූතියි !

CharityShop Team

#2021April22

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments