නීති නීති නීතී | උපදෙස් උපදෙස් උපදෙස්

by | Dec 19, 2020 | උපදෙස් | 0 comments

නීති නීති නීතී | උපදෙස් උපදෙස් උපදෙස්
ඔබේම නොසැලකිලිමත් කම නිසා නොමිළයේ ලියාපදිංචි වීමට තිබූ අවස්ථාව අප ඉවත් කරන්න තීරණය කලා. ඒ පැහැදිලි සිංහලෙන් උපදෙස් අඩංගු පෝස්ට් 50 වඩා මේ ගෲප් එකට ඇතුලත් කර තිබුණත් ඒවා නොකියවා කම්මැලිකම නිසා Add වුණ සැනින් සියල්ල මැජික් බලයෙන් මොළයට ගොස් අවබෝධ වේයැයි කියන බලාපොරොත්තුවෙන් සහ අනෙක් සල්ලි හොයන ක්රමවේද වගේ නිකන් ඉඳලා සල්ලි ලැබෙන මානසිකත්වයෙන් සිටින අය ගෲප් එකට ඇඩ් වීමත් නිසාය.
එම නිසා මෙතෙක් පැවති නොමිළයේ
ලියාපදිංචිය පහත අයට ඉවත් කරනවා.
1️⃣ ගෲප් එකට Add වුණ සැනින් “Details Please” යනුවෙන් කමෙන්ට් කරන අය
2️⃣ සාමාජික අංකය ලබාගෙන දැන් “මම ඊට පස්සේ මොකද කරන්න ඕන” ලෙස අහන අය
3️⃣ “මේකෙන් සල්ලි හම්බවෙන්නේ කොහොමද” අහන අය
මෙවන් සරළ උපදෙසක් පිළිපදින්න බැරි අලස පුද්ගලයින් මේ ගෲප් එකට එකතු වුවහොත් එයින් අපගේ ආයතනයට යහපතක් වෙන්නේ නැහැ.
සිදු වන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව.
ලියාපදිංචි ගාස්තුව ගෙවීමෙන් පසුව සම්බන්ධ කරගන්නා අය දියුණු වෙන්න උත්සාහයෙන් සම්බන්ධ වෙන අය නිසා ඔවුන්ගේ ප්රශ්න වලට පිළිතුරු දෙන්න අප සූදානම්. එසේ නොමැතිව අලස කමින් උපදෙසක්වත් නොකියවා මුදල් උපයන්න උත්සාහ කරන අය වෙනුවෙන් කාලය වෙන් කිරීම වැඩකට නැති දෙයක්…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments