අපි ඔබට ඔබට උදව් කරන්නම්…
මේ ගෲප් එකේ පෝස්ට් 1256ක් තියේ. ලෝකයේ වැඩිම තොරතුරු / උපදෙස් ප්‍රමාණයක් සාමාජිකයින් වෙනුවෙන් ලබාදුන් ලෝකයේ එකම ආයතනය අපි.
ගෙවීම :
???? ගාස්තුව ගෙවූ කෙනෙක්නම් හෝ CDC ගිණුමක් නිර්මාණය කරගත් අයෙක්නම් – CDC 25
???? ගාස්තුව නොගෙවූ හෝ CDC ගිණුමක් නොමැති අයෙක්නම් – රු.100
නොමිළයේ ඕනෑම දෙයක් දැනගත හැකි ක්‍රම :
1️⃣ සාමාන්‍යයෙන් ෆේස්බුක් ගෲප් එකක පෝස්ට් වලට කමෙන්ට් කරන පිළිවෙලට තමයි පෙළගැස්වෙන්නේ. එය අප්ලෝඩ් කල පිලිවෙලට බලාගන්න මේ ලින්ක් එකට යන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/281586036810513/
2️⃣ නොඑසේනම් අපගේ වෙබ් අඩවියට පිවිස පෝස්ට් පිලිවෙලට කියවන්න : www.mychallenge.work
3️⃣ ෆේස්බුක් නැතත් එසැනින් තොරතුරු ලබාගන්න ගෲප් එකේ පෝස්ට් එකක් පලකල සැනින් Notification එකක් එන්න අපගේ වෙබ් අඩවිය සබ්ස්ක්‍රයිබ් කරන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක කියවන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/279245943711189/
4️⃣ # හෑශ් ටැග් හරහා පෝස්ට් සොයන ක්‍රමය ඉගෙන ගන්න මේ පෝස්ට් එක බලන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/264885108480606/
5️⃣ ෆේස්බුක් සර්ච් පහසුකම හරහා පෝස්ට් සොයාගන්නා ආකාරය දැනගන්න කියවන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/279154740386976/
6️⃣ ෆේස්බුක් ගෲප් වල ඇති Topics පහසුකම හරහා පෝස්ට් කියවන්න. අලුතෙන් ලියාපදිංචි වන සියලුම දෙනා Topics වලට වෙන් කර ඇති පෝස්ට් ලියාපදිංචි ගාස්තුව ගෙවීමට පෙර අනිවාර්යයෙන්ම කියවිය යුතුය. එහි ගොණු කර ඇත්තේ දහස් ගණනක් පෝස්ට් අතුරින් වැඩගත්ම පෝස්ට් පමණි :
https://m.facebook.com/groups/charityshopteam/permalink/269535834682200/
7️⃣ සාමාජික ගාස්තුව නොගෙවූ අයට නොමිළයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාජිකයින් 200ක් සහ සියලුම උපදේශකවරුන් සහ නිළධාරීන් සිටින Telegram Group එක :
https://m.facebook.com/groups/charityshopteam/permalink/288158262819957/
8️⃣ සාමාජික ගාස්තුව ගෙවූ අයට නොමිළයේ ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් Telegram සහ මැසෙන්ජර් ගෲප් එකක් තිබෙනවා.
????????????????????????????????????????????????????????????????
ඒ කිසිවකට සම්බන්ධ නොවී හෝ කිසිවක් නොකියවා අපගේ උපදේශකයෙක් හෝ දැනුමක් ඇති, හොඳින් පුහුණුව ලැබූ සාමාජිකයෙක්ගෙන් ඉන්බොක්ස් ගොස් ප්‍රශ්නය පෞද්ගලිකව ඇසීමට ඔබට අවශ්‍යයිනම් එක ප්‍රශ්නයකට CDC 25 බැගින් ගෙවා පිළිතුරු ලබාගත හැක.
අනවශ්‍ය මැසේජ්, කෝල් අවම කිරීම සඳහා සහ නොමිළයේ දෙන උපදෙස් වල අගයක් නොමැති නිසා මේ ක්‍රියාමාර්ගය ගන්නා ලදි.
ඔබ තීරණය කරන්න මහන්සි වෙලා නොමිළයේ ඉගෙන ගන්නවාද, ලේසියෙන් මුදල් ගෙවා ඉගෙන ගන්නවාද කියා…
CharityShop Team