පාඨමාලා ගාස්තුව ගෙවූ සාමාජිකයෙක් යටතේ පුහුණුව ලබන්න. එම පුද්ගලයා ඔබට ලබාදෙන පුහුණුවට කෘතගුණ සැලකීමක් ලෙස ඔබගේ ආදායමෙන් 50% ක් එම සාමාජිකයාට අප විසින් ලබාදෙනවා.
උදා :
ඔබගේ ජූනි මස ආදායම රු.20,000ක් නම් අප එයින් රු.10,000ක් ඔබටද, රු.10,000ක් ඔබගේ පුහුණු කරුටද ලබාදෙනවා…
✅ ඔබ පාඨමාලා ගාස්තුව ගෙවූ පසු ඔබට 100%ක ගෙවීම ලැබෙනවා. එතෙක් ඔබට මාස කිහිපයක් වුවද වෙන සාමාජිකයෙක් යටතේ පුහුණුව ලබන්න පුලුවන්.
පහත ලින්ක් එකට යන්න. එහි Telegram Chat Link කමෙන්ට් කර ඇති අයෙක් තෝරාගෙන සම්බන්ධ වෙන්න. පුහුණුව ලබන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/330196095282840/
❌ විවිධ සාමාජිකයින්ගේ දැනුම් මට්ටම් වෙනස් බව කරුණාවෙන් සළකන්න. ගෲප් එකේ සිංහලෙන් ඇති පෝස්ට් කියවා අවබෝධ කරගැනීම ඔබ සතු වගකීමකි.
CharityShop Team