WinWin, LKBux, LionShare, Success Lanka ඔබට පෝස්ට් නිර්මාණය කරගන්න අවශ්‍යයිනම් අපට කියන්න. අනුන්ගේ ඒවා උස්සන්න එපා.
මේ සියලුම පෝස්ට් අපගේ සාමාජිකයින් / පාරිභෝගිකයන් මහන්සි වී උපයන මුදලින් කොටසක් ගෙවා නිර්මාණය කරගත් පෝස්ට්. කරුණාකර ඒවා හොරෙන් උස්සා, නම් සහ දුරකථන අංක ඉවත්කර ඔබේ ප්‍රවර්ධන කටයුතු වලට භාවිතා කරන්න එපා.
ඔබ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නෙත් වංචාවෙන්නම් මනුස්සයෙක් ඔබව විශ්වාස කරලා ඔබේ රෙෆරල් ලින්ක් එක ක්ලික් කරලා ඔබට විශ්වාසයෙන් සම්බන්ධ වෙන්නේ කොහොමද. මොකද ඔබ මොන වංචා කරලා හම්බකරන කෙනෙක්ද දන්නේ නැහැනේ.
ඔබ නිසා ආයතනයේ නමත් කැත වෙනවා.
ඔබට පෝස්ට් අවශ්‍යයිනම් රු.100 -250ක් ගෙවා අපෙන් ඔබේ නමටම නිර්මාණයශීලී පෝස්ට් එකක් නිර්මාණය කරගන්න. රෙෆරල් ලින්ක් එක ශෙයාර් කරගන්න ඕනනම්, ඒකත් අපිම කරලා දෙන්නම්.
මන්ද ඔබට ඔය ආයතන වලින් ලැබුණ ලක්ෂ, කෝටි ගණන් මුදල් ඔබ සතුව තිබෙනවා. ඒවායින් රු.100ක් වියදම් කරන්න. ඔබට පාඩුවක් නැහැ…
හොරකම් කරන්න එපා…
වංචාවෙන් ව්‍යාපාර කරන්න එපා…
මේ ඉන්නේ ඔබේ මිතුරෙක්නම් ඔවුන්ට කියන්න වැරැද්ද නිවැරැදි කරගෙන අපෙන් අවශ්‍යනම් ඇඩ් එකක් නිර්මාණය කරගන්න කියලා.
CharityShop Team