මේ ඡායාරූපයෙන් පිට ඔබ See more ලෙස දකිනවාද? එය ටච් කරන්න. ඔබට සෑම අවස්ථාවකම ඔබ දකින රූපයේ තොරතුරු වලට වඩා විශාල
තොරතුරු ප්‍රමාණයක් (A4 Sheet එකක් තරම්) එහි සඳහන් වෙනවා.
ඡායාරූපයක අප සඳහන් කරන්නේ සීමිත
තොරතුරු ප්‍රමාණයක් පමණි. එම නිසා එය පමණක් කියවා Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් වළකින්න.
ගෲප් එකේ සෑම පෝස්ට් එකකම සියලුම විස්තර සඳහන්. ඔබ පැමිණෙන්නේ මුදල් සොයන්න නම් අඩුම තරමින් ඔබ සම්බන්ධ වූ ආයතනය මොන වගේද, ලබාදෙන සේවාවන්
මොනවාද කියලා දැනගන්න පෝස්ට් කියවන්න. එය ඔබගේ මොළයට දැමීමට අපට හැකියාවක් නැත.
ෆේස්බුක් ගැන කිසිම දැනීමක් නැති අයෙක්ද? සිංහල අකුරෙන් තිබෙන උපදෙස් තේරෙන්නේ නැතිද?
එසේනම් ඔබට මේ ගෲප් එක හරහා මුදල් ඉපයිය නොහැක. මේ හරහා මුදල් ඉපයීමට අන්තර්ජාලය, ෆේස්බුක් ගැන සාමාන්‍ය දැනීම හෝ අවශ්‍යය. ලින්ක් එකක් කොපි කරන්නවත් නොදන්නේනම් කරුණාකර අපගේ Online Course එකට සම්බන්ධ වී ඉගෙනගෙන ඉන්පසු සම්බන්ධ වෙන්න…
සිංහල අකුරෙන් තිබෙන උපදෙස් නොතේරේනම් Google Translate හරහා ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවන්න.
ගෲප් එකේ පෝස්ට් පළකරන්නේ අප ආයතනය විසින් පමණි. මෙහි සියලුම පෝස්ට් ඔබට වැදගත්. එකක් හෝ මිස් කරගන්න එපා. දිනපතා කියවන්න. දැනුම ලබන්න…
මගේ අංකය හොයාගන්න බැහැ, ලියාපදිංචි වෙන්නේ කොහොමද ? ලියාපදිංචි වුණා දැන් මං මොකද කරන්න ඕන, අරක කරන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද කියලා මොන්ටිසෝරි බබෙක් වගේ කමෙන්ට් කිරීමෙන් වළකින්න.
දැනගන්න දෙයක් තියේනම් ඒකත් හොයන්න කම්මැලිනම් ගෲප් එකේ සර්ච් කරන තැනින් සොයාගන්න…
කම්මැලි නැත්නම් ආපස්සට පෝස්ට් බලන්න…
මුදල් හොයන්න කලින් මුලින් ඉගෙන ගන්න…
මන්ද මේ ගෲප් එකේ උගන්වන්නේ මුදල් සොයන්න විතරක් නෙමේ. ෆේස්බුක් හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද, ජීවිතය හරි ගස්සගන්නේ කොහොමද? කෝටි ගණන්, මාසෙට මිලියනය හොයන වැඩසටහන් පස්සේ නොයා අමාරුවේ වැටෙන්නේ නැතුව හරි විදිහට මුදල් සොයන්නේ කොහොමද කියලා වගේ ගොඩක් දේවල් සඳහන්..
අදම පෝස්ට් සියල්ල කියවා අවබෝධයක් ලබන්න. සඳහන් කරලා නැති දෙයක් විතරක් අහන්න…
මෙහෙම පෝස්ට් එකක් ඔබ වෙනුවෙන් ලියන්න වුන ගැන ඔබ ලැජ්ජා විය යුතුය. මන්ද සියලුම විස්තර සඳහන් පෝස්ට් නොකියවා එයට Details Please කියා නැවතත් ඔබ කමෙන්ට් කරනවානම් ඒ පිළිබඳව ලැජ්ජා වෙන්න….
Charityshop Team