මාසෙටද, සතියටද ලක්ෂ 15ක් හොයන්න පුලුවන් කීවා. එයාට Financial Freedom එක තියේලු. රස්සා වැඩක් නැහැලු. හොටෙල් ගොඩක් තියේලු.
මං නිකමට වගේ අපේ පිංකමකට පුංචි පරිත්‍යාගයක් ඉල්ලුවා. දැන් දවස් 4ක් මැසේජ් බලන්නෙම නෑ…
පව්… සල්ලි ඉවර වෙලාද දන්නේ නැහැ…
මගේ ගෲප් එකේ සාමාජික ගාස්තුව ගෙවාගන්න බැරුව ඉන්න මිනිස්සු මම දෙන තෑගි මුදල් ආපහු අපේ පදනමට පරිත්‍යග කරනකොට කෝටි ගාණක් හොයන මනුස්සයා චැට් බලන්නෙත් නෑ…
ලැජ්ජයි…
ආයතන වල නම කියලා ආයතනික නමකට හානි කරන්න කැමති නෑ…
කරන දේවල් ඉතිං ඔය මිනිස්සුන්ට කවද හරි ආපස්සට ලැබෙයිනේ.