මැයි 01 සිට Fake Profile වලින් ඔබට ආදායම් ඉපයිය නොහැක

by | May 31, 2021 | උපදෙස් | 0 comments

මැයි 01 සිට Fake Profile වලින් ඔබට ආදායම් ඉපයිය නොහැක

මැයි 01 සිට Fake Profile වලින් ඔබට ආදායම් ඉපයිය නොහැක (ලියාපදිංචි වූ ඔබගේ ගිණුම Fake එකක්නම් Original එකක් දැම්ම හදාගන්න – උපදෙස් පෝස්ට් එකේ සඳහන්)

✅ ගැහැණු ළමුන්ට සහ මුස්ලිම් කාන්තාවන්ට පමණක් සුළු නිදහසක් ලබාදේ. නමුත් හේතුව පැහැදිලි කිරීම අනිවාර්ය වේ. KYC Verification නොකර සිටිනවානම් ඔබට මෙයට සම්බන්ධ විය නොහැක. KYC ප්‍රවේශ විය හැක්කේ ආයතනික නිළධාරීන්ට පමණි.

1️⃣ ෆේස්බුක් එකේ ඇත්ත නම දාන්න බැරිනම්

2️⃣ ඡායාරූපයක් නැත්නම් (ගෙදරින් අවසර නැත්නම්)

3️⃣ ඔබගේ ඉගෙනගත් පාසල, ජීවත්වන නගරය වැනි කුඩා විස්තරයක් ෆේස්බුක් එකේ නැත්නම්…

❎ CharityShop කරන්න එපා !

❎ ප්‍රොෆයිල් එක Fake නම් CharityShop Reload ලෝන් කොහෙත්ම ලැබෙන්නේ නෑ.

❎ නොමිළයේ දෙන සේවා / රීලෝඩ් ඇප් කිසිම ෆේක් ප්‍රොෆයිල් එකක් හිමි අයෙක්ට ලැබෙන්නේ නෑ. (නොමිළයේ ලැබෙන දේවල් ලබාගන්න බොරුවට මේ පෝස්ට් එක දැකලා තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ ඡායාරූපයක් අද දවසේ ඩවුන්ලෝඩ් කරලා දාගන්න අයටත් ප්‍රතිලාභ හිමිවෙන්නේ නෑ. අවංකත්වය ලාභය වෙනුවෙන් නොව මුල ඉඳන්ම තියෙන්න ඕන)

දැනට ෆේක් වලින් ඉන්න අය මුදල් ඉපයීම් ආරම්භ කර ඇත්නම් හැකි ඉක්මනින් තමන්ගේ නමට ගිණුමක් සාදාගන්න…

ඔබගේ මුදල් Withdraw කරන බැංකු ගිණුමේ නමට හෝ නමේ කොටසකට ෆේස්බුක් ගිණුමේ තිබිය යුතුය.

ඔබ යමෙක්ට අපගේ සේවාවක් හෝ භාණ්ඩයක් පිළිබඳව විස්තර කරනවානම්, අපගේ අලෙවි නියෝජිතයෙක් වී අලෙවි කරනවානම් ඔවුන් ප්‍රථමයෙන්ම ඔබ ගැන විශ්වාසයක් ඇතිකර ගත යුතුය. එසේ නොවුනහොත් ඔවුන්ට අපගේ ආයතනය ගැනද විශ්වාසයක් ඇති නොවේවි.

එම නිසා ෆේක් ප්‍රොෆයිල් වලින්, මල් වල, ගස් වල, සිංහයන්ගේ, දේශපාලකයින්ගේ, නළු නිළියන්ගේ, ආගමික නායකයින්ගේ වැනි ප්‍රොෆයිල් පික්චර් වලින් ඉන්න, හෙළයින්, යක්ඛයින්, ප්‍රින්සස්ලා, ප්‍රින්ස්ලා, රොක්ස්ලා වැනි අයට මෙයට සම්බන්ධ විය නොහැක.

Job Description එකේ “මොන ජොබ්ද අනේ මම තාම චූටිනේ, අම්මා දෙන දෙයක් කාලා ඉන්නවා” ලෙස සඳහන් කරලා තියෙනවනම් ඒක වෙනස් කරගන්න. ඔබට යම් වටිනාකමක් දෙන්න. සමාජයට විහිළුවක් නොවි.

ගොඩක් වෙලාවට ගෲප් වලට ගිහින් ප්‍රශ්න දාන්නේ, ඔන්න ඔය වගේ මන්ද මානසික චරිත.  දැන් එහෙම කීවට අවුල් ගන්න එපා. අද මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ ඔබ හැදෙනවනම් ඔබ පරිණත පුද්ගලයෙක්. පෝස්ට් එක කියවලත් ඔබ හැදෙන්නේ නැතිනම් එය ඔබේ වරද නොව ඔබේ හැදූ වැඩූ දෙමව්පියන්ගේ වරද. ඔබව හරි මගට ගන්න ඕන උපරිම උත්සහය ඔබ අරන් නැහැ. තවමත් ප්‍රමාද නැහැ. දෙමව්පියන්ට ආඩම්බර වෙන්න් පුලුවන් චරිතයක් වෙන්න…

ඔබගේ ප්‍රොෆයිල් එකෙහි ඔබගේ ඇත්ත නම සහ ඡායාරූපයක් තිබීම අනිවාර්ය වේ.

මන්ද ඔබ කවුරුන්ද යන්න ලෝකයාට පෙන්වීමට බයයි නම්, ඔබේ අනන්‍යතාවය සඟවනවානම් ඔබ වැනි කෙනෙක් සමඟ ව්‍යාපාර කිරීමට අප කොතරම් බිය විය යුතුද….

දැනට තිබෙන්නේ ෆේක් එකක්නම් නම වෙනස් කර ඡායාරූප අප්ලෝඩ් කල හැක. නොඑසේනම්,

???? කොහොමද අලුත් ගිණුමක් හදන්නේ ?

1️⃣ නව ඊමේල් එකක් හදන්න

2️⃣ ඒ හරහා නව ෆේස්බුක් ගිණුමක් හදන්න

3️⃣ ඔබේ ඇත්ත නමින්ම හදන්න බ්ලොක් වුනොත් NIC එක Verify කරලා Recover කරගන්න පුලුවන්.

❌ වෙනත් පුද්ගලයින්ගේ ඡායාරූප ඩවුන්ලෝඩ් කර දැමීම නොකරන්න.

???? එකම ෆෝන් එකේ ෆේස්බුක් / මැසෙන්ජර් ගිණුම් දෙකක් භාවිතා කරන ආකාරය : https://www.facebook.com/groups/charityshopteam/permalink/242009944101456/

Charityshop Team

#2021මැයි31

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments