මෙම වැඩසටහනෙන් ඔබට මුදල් ලැබෙන්නේ කෙසේද?

by | Dec 10, 2020 | උපදෙස්, මුදල් ලැබෙන ක්‍රම | 0 comments

මෙම වැඩසටහනෙන් ඔබට මුදල් ලැබෙන්නේ කෙසේද?
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ලංකාවේ විශාලතම ෆේස්බුක් Crowd-funding ආයතනය වන SamajaSathkara.lk ආයතනය සහ එහි තාක්ෂණික සේවා සහකරු වන SamajaSathkara TechLabs මගින්. අපගේ පදනමේ පරිපාලන කටයුතු සිදුකරන්නේ ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙනි. එසේ නොමැතිව අප විසින්ම අපගේ පරිපාලන වියදම් සෙවීමේ අරමුණින් තමා මෙම වැඩසටහන ආරම්භ කලේ.
TechLabs (www.techlabs.lk) යනු වෙබ් අඩවි සහ කෝලර් ටියුන් සේවා සපයන ආයතනයකි. 2020 වසරේ සිට එය හරහා eCommerce Services, Gift & Discount Voucher Services, Business Promotions, Social Media Services ආදියද සිදු කරනවා. එම සේවාවන් සඳහා එකතුවන පාරිභෝගිකයන් හරහා ලැබෙන මුදලින් තමා අප ඔබගේ ගෙවීම් සිදු කරන්නේ.
අපගේ මූලික අරමුණ Advertising/ Promotion/Product Selling eCommerce වේදිකාවක් නිර්මාණය කිරීම සහ එයින් ලැබෙන මුදලින් මෙම ආයතන දෙක පවත්වාගෙන යාම සහ එයට සම්බන්ධ වන අයගේ කොමිස් මුදල් ගෙවීමයි.
සාමාන්යයෙන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි…
1. විවිධ ආයතන සමඟ අපි ගිවිසුමකට එළඹෙනවා. ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා සඳහා ඔවුන්ගේ සාමාන්ය මිළට වඩා වට්ටම් මිළක් ඔවුන් අපගේ වෙබ් අඩවියෙන් ලබාදෙන Discount Voucher එක ලබාදෙන අයට ලබාදෙනවා. ඔබගේ කාර්යය වන්නේ එම Discount Voucher විකිණීමයි.
ඔබට භාණ්ඩ විකිණීමට නැත. නමුත් විකුණා වැඩි ආදායමක් ලැබියහැක.
2. අපගේ ව්යාපාර ජාලය පුළුල් කිරීමට ව්යාපාර (ෆේස්බුක් පේජ්) කරන අයව අප හට සම්බන්ධ කිරීමේ හැකියාවද ඔබට තිබෙනවා. එමගින්ද ඔබට ආදායමක් ලැබෙනවා
3. පාරිභෝගිකයෙක්ට අවශ්ය වෙනවා ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගන්න. අප ඔහුගෙන් එයට සේවා ගාස්තුවක් අය කරනවා. ඒ සදහා ඔහුට අප දින ගණනක් ඇතුලත ලයික් 500-1000ක් සහිත ෆේස්බුක් පේජ් එකක් ලබාදෙනවා. ඔබගේ කාර්යය වන්නේ අප නිර්මාණය කරන ෆේස්බුක් පිටුවට මිතුරන්ට Invite කිරීමයි. ඒ සඳහා අප ඔබට ගෙවීමක් කරනවා අර පාරිභෝගිකයා ගෙවන මුදලෙන් කොටසකින්. ඉතිරි කොටස පදනමේ පැවැත්මට අප වෙන් කරනවා. එමගින්ද ඔබට ආදායමක් ඉපයිය හැකිය.
4. අප Youtube Channel සඳහා Subscribe සහ Watchtime ලබාදීම සිදු කරනවා. එම වීඩියෝ නරඹාද අවශ්යයිනම් ඔබට මුදල් ඉපයීම කල හැක.
5. අපගේ Online Shop එක හරහා සාමාජික ඔබගේ භාණ්ඩ අලෙවි කල හැක. සේවා ගාස්තුවක් නැත.
6. ඔබට මෙම වැඩසටහනට අලෙවි නියෝජිතවරුන් සම්බන්ධ කල හැක. එමගින්ද ඔබට ආදායමක් ලැබේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…
අමතන්න 0701 456789
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments