මෙහෙම උපදෙසක් දෙන ලංකාවේ එකම ආයතනය අපි….

by | Dec 12, 2020 | උපදෙස් | 0 comments

මෙහෙම උපදෙසක් දෙන ලංකාවේ එකම ආයතනය අපි….
තව ටික දවසකින් ඔබ ආදායම් උපයන්න පටන් ගන්නවා. ඒ සඳහා ඔබ භාවිතා කරන්නේ අප ආරම්භයේදීම ඔබට සම්බන්ධ වෙන්න කීව ෆේස්බුක් ගෲප් හරහා. ඔබ වෙළඳ ආයතන සහ විකුණුම් නිළධාරීන් සොයන්න ඕන. ඒ සඳහා ඔබ එම ගෲප් වල පෝස්ට් පළ කරන්න ඕන
කරුණාකර වෙනත් අයගේ පෝස්ට් වල කමෙන්ට් කිරීමෙන් වළකින්න.
ගෲප් වල නීති පිළිපදින්න.
අසන ප්රශ්න වලට පිළිතුරු කමෙන්ට් වලින් හෝ මැසේජ් වලින් සපයන්න.
සැමවිටම ෆේස්බුක් වගකීමෙන් නිවැරදිව භාවිතා කරන්න.
ෆේක් ප්රොෆයිල් භාවිතයෙන් වළකින්න.
වෙනත් කෙනෙක් ඔන්ලයින් බිස්නස් එකක් ප්රවර්ධනය කරන පෝස්ට් එකක ඔබ කමෙන්ට් කරන්න එපා. ඔවුනුත් උත්සාහ කරන්නේ ඔබ වගේම තවත් ආයතනයක් එක්ක එකතුවෙලා මුදල් උපයන්න උත්සාහ කරන එක. හැබැයි ඔබට පුලුවන් ඒ පෝස්ට් වල කමෙන්ට් කරලා ඉන්න සිය ගණනක් අයට Friend Request එකක් දාලා හෝ නොමැතිව මැසේජ් එකකින් අහන්න අපෙත් ඔන්ලයින් මුදල් හොයන ක්රමයක් තියේ සම්බන්ධ වෙන්න කැමතිද අහන්න.
මේ දවස් වල ගෲප් හැම තැනම තියෙන්නේ එකම ආයතනයක පෝස්ට්. Win win. මං හිතන්නේ හොඳ ආයතනයක්. අපිට ඊට සමානනම් වෙන්න බැරිවෙයි. ඒවගේ තියෙන කරුණු අනුව ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න කැමතිනම් ඔබට එයත් උත්සාහ කරන්න පුලුවන්. අපේ Product එක Unique. වෙනස්ම Concept එකකින් අපි කරන්නේ. නමුත් එහි සාමාජිකයින් Marketing කරන විදිහ දැක්කහම ඔලුව රිදෙනවා. බලන බලන හැම පෝස්ට් එකකම 20-30 දෙනෙක් එකම දේ කමෙන්ට් කරලා. ඒ පෝස්ට් එකට එය අදාලත් නැහැ. අපේ Charityshop post එකටත් ඒ අය කමෙන්ට් කලා. මම ඒ අයටත් යෝජනා කලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.
මොනවා වුනත් ඔබ තමයි මේ ආයතනය ලෝකය ඉදිරියට ගෙනි යන්නේ. ඒ නිසා….
අපගේ ආයතනයේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන්න වගබලාගන්න.
පිස්සෙක් වගේ අනුන්ගේ පෝස්ට් වල කමෙන්ට් කරන්න එපා. ඔබම පෝස්ට් එකක් දාන්න. වෙන අයගේ කමෙන්ට් දාපු ඒවාට ඕනනම් ඔබ පෞද්ගලිකව කතා කරලා බලන්න….
Charityshop නමෙහි ගෞරවය රකින්න. මිනිසුන්ට හිසරදයක් නොවෙන්න. වගකීමෙන් ෆේස්බුක් භාවිතා කරන්න, වගකීමෙන් මුදල් උපයන්න….
ඔබට ජය…
ඔබේ අදහස කමෙන්ට් කරන්න…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments