❌ කොහෙත්ම එපා !!!
ඒ ඇයි?
මේ වගේ පෝස්ට් තියෙන්නේ රෙෆරල් හිඟන්නන්ට හිඟා කන්න. ඔබත් එතන හිඟාකන්න එපා. ඔබට ඕන තරම් ලෝකයේ ගෲප් තියේ. ඒවට Unlimited පෝස්ට් දාන්න.
මේ ලෝකේ වෙන කිසිම මනුස්සයෙක්ට කමෙන්ට් එකකින් හෝ ඉන්බොක්ස් එකෙන් බලහත්කාරයෙන් CharityShop ගැන කියන්න සපුරා තහනම්.
එහෙම කලොත් ඊලඟ විනාඩියේදී ඔබේ සාමාජිකත්වය ක්ෂණිකව අහෝසි වෙන බව අවධාරණෙන් මතක තබාගන්න. ඔබේ පාඨමාලා ගාස්තුව රු.25,000ක් වුවද විනය නීති කැඩුවහොත් ඔබේ සාමාජිකත්වය අහෝසි වෙනවා…
කමෙන්ට් සපුරා තහනම් !
ඉන්බොක්ස් මැසේජ් තහනම් !
CharityShop Team