පාඨමාලා ගාස්තුව 50,000ක් ගෙව්වත් දොට්ට දානවා ආයතනයෙන්.
කියන සිංහල තේරුම් ගන්න බැරි ආයතනයේ නම විනාශ කරන මෝඩයින්ව තියාගෙන වැඩක් නෑ.
රටේ, ලෝකේ මිනිස්සු හදන්න කලින් ගෲප් එකේ ඉන්න මිනිස්සු හැදෙන්න ඕනනේ.. එහෙම හැදෙන්නේ, ආදර්ශයක් වෙන්නේ නැතිව අපිට බෑනේ ආයතනය ගැන ආඩම්බරෙන් කතා කරන්න පිට මිනිස්සුන්ට විනය උගන්වන්න.
ගෲප් එකෙන් පිටත කමෙන්ට් කල සියල්ල පැයක් ඇතුලත ඉවත් කරන්න.
දවස් 60ක් යනකම් CharityShop කිසිම පෝස්ට් එකක් ශෙයාර් කරන්න තහනම් ගෲප් එකෙන් එළියේ. ඒ කියන්නේ දවස් 60ක් යනකම් කිසිම ආදායමක් නෑ CharityShop වලින්. ඊයේ දවසේ ඉඳන් ආපස්සට පෝස්ට් කියවන්න මාස 4ක්. හැබැයි ඒවා කියවලා කමෙන්ට් කරලා උඩට ගන්න තහනම්.
1.එක්කෝ මේ දැන් CharityShop වලින් අයින් වෙලා යන්න පුළුවන්.
- එක්කෝ දවස් 60ක් විනය, සදාචාරය,නීති ඉගෙනගෙන ආපහු ඇවිත් වැඩ කරන්න පුළුවන්
දෙකෙන් කෝකද කරන්නේ කියලා ඔබ තීරණය කරන්න.
මොනා වුනත් CharityShop වලින් ඊලඟ වසර 10 ඇතුලත ලබාදෙන කිසිම ප්රතිලාභයක් ඔබට හිමිවන්නේ නෑ ඔබේ ආදායම හැරෙන්නට.
CharityShop Team