රු.5,000ක් උපයමු !

by | Jul 11, 2021 | උපදෙස් | 0 comments

රු.5,000ක් උපයමු !

කොළයක් සහ පෑනක් ලැහැස්ති කරගන්න.

ෆෝන් එක අතට ගන්න…

Contact List එකේ සහ ෆේස්බුක් එකේ ඉන්න මොනයම් හෝ ව්‍යාපාරයක් කරන පෞද්ගලිකව දන්නා හඳුනන (පාසල් මිතුරන්, පෞද්ගලික මිතුරන් සහ රැකියාව කරන ස්ථානයේ මිතුරන්) මිතුරන් සියල්ලගේම නම සහ දුරකතන අංකය ලියාගන්න.

❌ ෆේස්බුක් මිතුරන් එපා.

❌ දිනපතා ෆේස්බුක් එකේ ඔබේ පෝස්ට් වලට කමෙන්ට් දාලා, ලයික් දාලා අඳුරගත්ත අය එපා.

✅ අනිවාර්යයෙන්ම පෞද්ගලිකව හඳුනන  මුණගැහුණු මිතුරන් පමණයි.

✴️ වඩාත් සුදුසු ව්‍යාපාර :

▪️ සිල්ලර බඩු කඩ

▪️ සැලෝන්

▪️ හොටෙල්

▪️ අවන්හල්

▪️ කේක් ව්‍යාපාර

▪️ කොමියුනිකේෂන්

▪️ Gym

▪️ මල් ව්‍යාපාර

▪️ Book Shop

▪️ කුළුබඩු ව්‍යාපාර

▪️ Delivery ව්‍යාපාර

▪️ ඇඳුම් ව්‍යාපාර

▪️ පැල තවාන්

වැනි වැඩි වශයෙන් පාරිභෝගිකයන් පැමිණ හෝ ඔන්ලයින් සේවාවන් ලබාගන්නා හෝ Cash On Delivery හරහා ලංකාව පුරා භාණ්ඩ කුරියර් කරන ඕනෑම ව්‍යාපාරයක් කරන මිතුරන්ගේ විස්තර ලියාගන්න. ඉහත ලිස්ට් එකේ නැති ව්‍යාපාරද ප්‍රශ්නයක් නැහැ. එහෙම කීවේ ඔබ ඊලඟ විනාඩියේ මොන්ටිසෝරි ළමයෙක් වගේ ඉන්බොක්ස් මැසේජ් දානවා “සර් මේ වගේ ව්‍යාපාරයක් කමක් නැද්ද?” කියලා. පොඩ්ඩක්වත් මොලේ වෙහෙසන්න ඔයාලා කැමති නෑනේ ඉතිං.

කොහොම හරි අවම මිතුරන් 10ක් සොයාගත් පසු Done ලෙස කමෙන්ට් කරන්න. ඔබේ දුරකතන අංකය මට ඉන්බොක්ස් එවන්න. ඔබට පෞද්ගලිකව උපදෙස් දෙන්නම් කොහොමද ඒ අය හරහා ආදායමක් උපයන්නේ කියලා.

අනික් මිනිස්සු වගේ පිරමීඩ බිස්නස් වලට සම්බන්ධ කරලා රැවටීම් කරන්න නැහැ. ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න අප ආයතනයේ ඇති තාක්ෂණික සහ ව්‍යාපාරික සේවාවන් 200න් එකක් හෝ කිහිපයක් ඔවුන්ට හඳුන්වා දී අමතර ආදායමක් උපයන්න.

දැන් වැඩ පටන් ගන්න…

ලියාගන්න විතරයි කීවේ…කෝල් මැසේජ් දෙන්න තහනම්. මොකද අපේ නොදන්න අයට Inbox Message සහ Call හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය තහනම්.

CharityShop Team

#2021ජූලි11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments