අපි ඔයාලට සියලුම විස්තර සහිතව ප්රවර්ධන පත්රිකා සහ ඒ පත්රිකා අප්ලෝඩ් කරන විට යොදන්න ඕන විස්තරය ලබාදෙනවා. කරන්න ඕන හැම දෙයක්ම ඒ විස්තරයේ අඩංගු වෙනවා. සමහර Image එකේම කරන්න ඕන හැමදේම ලියලා තියේ. එහෙම තියෙනකොට කෙනෙක් ඔයාලගෙන් Details Please කියලා අහනවනම් ඒ වගේ කාලකණ්නියෙක්ට විස්තර දෙන්න එපා. විස්තරේ පැහැදිලිව තියේනම් “විස්තර ලබාගන්න ලින්ක් එක ඔබන්න/පේජ් එකට යන්න” කියලා තවත් කතා ඕන නෑ. ඒ වගේ මනුස්සයෙක් මේකට ආවොත් අපේ පෝස්ට් වලටත් “මේක මොකක්ද, අපි මොකක්ද කරන්න ඕන, Details Please” කියලා කමෙන්ට් කරනවා. නැත්නම් පිස්සෙක් වගේ සල්ලි ගෙවලා “දැන් මොකක්ද කරන්න ඕන” අහනවා.
ඒක නිසා ඒ වගේ මිනිස්සු එපා.
ඊයේ දවසේ අපි මිනිස්සු ගැන හිතලා UPay Promotion එක ගැන පෝස්ට් එකක් දැම්මා. ඒ අපිට සල්ලි හොයන්න නෙමේ, හැමෝටම රු.15,000ක් විතර හොයාගන්න උදව් වෙන්න. නමුත් ඒ පෝස්ට් එකටත් පැහැදිලි සිංහලෙන් කියලා තියෙන දේ නොකර, ඇවිත් බලන්නේ නැතිව Details Please කියලා අහනවනම් Please විස්තර නම් දෙන්න එපා හුරතල් කර කර. මොකද ගෲප් එකට ඇවිල්ලා ඊලඟට විනාශ කරන්නේ මගේ කාලය. මේක ඇතුලටත් ඇවිත් “අනේ මේක කියන්නකෝ, කියලා දෙන්නකෝ” වගේ බබ්බු වෙයි.
ඒ නිසා සිංහල නොතේරේනම් විස්තර නොදී නිහඬව ඉන්න…
ඊලඟට හැමදේම ලියලා තිබිලත් “මේක ඉන්බොක්ස් මට කියලා දෙන්නකෝ” කියලා ගෑණු ළමයින්ට විශේෂයෙන්ම මැසේජ් දානවනම් ඒ වගේ අසහනකාරයෙක්ට ඕන Details නෙමේ, ඒ මනුස්සයගේ කලිසම පාත් කරලා “රංඩිංග” ඔයාලට පෙන්නලා ආතල් එකක් ගන්න. ඒක නිසා පරිස්සමෙන්. පවුල් ජීවිත අවුල් යාවි.
ඔයත් එහෙම ඇහුව කෙනෙක්නම් මුලින් ලැජ්ජා වෙන්න. ඊට පස්සේ වැරැද්ද හදාගන්න. සමාජයට විහිලුවක් වෙන්න එපා. නොමිළයේ සල්ලි හොයන්න කියලා තියෙන එකට ඇවිල්ලත් කම්මැලි කමට ඉඳලා සල්ලි පහල වෙන්නේ නෑ. එච්චරටම කම්මැලිනම් සල්ලි හොයන්න ඔය එල්ලගෙන ඉන්න xx දෙක විකුණන්න. දැන් ඒවට ලොකු මාර්කට් එකක් තියේ. මොකද ඕවගෙන් හැදෙන ළමයිනුත් ඔහොම්මම හැදුනොත් රටට වැඩකුත් නෑ, තමන්ට වැඩකුත් නෑ.
හැමෝටම කියන්නේ….
ඔයාලා ප්රවර්ධන පත්රිකා විස්තර ඇතුව දාන අවස්ථාවක Details Please කියලා ආයෙත් අහනවනම් ඒ රු.1000 අමතක කරන්න.
ඒ වගේ කාලකණ්නි අපිට එපා…
CharityShop Team