Magic Link එක තියෙන නිසා අදින් පස්සේ කිසි කෙනෙක්ට Details දෙන්න එපා….
අපි ඔයාලට සියලුම විස්තර සහිතව ප්රවර්ධන පත්රිකා සහ ඒ පත්රිකා අප්ලෝඩ් කරන විට යොදන්න ඕන විස්තරය ලබාදෙනවා. කරන්න ඕන හැම දෙයක්ම ඒ විස්තරයේ අඩංගු වෙනවා. සමහර Image එකේම කරන්න ඕන හැමදේම ලියලා තියේ. ඊට අමතරව අද හඳුන්වලා දුන්න Magic Referral Link එකෙන් ආයතනය ගැන A-Z දැනගන්න පුළුවන්.
එහෙම තියෙනකොට කෙනෙක් ඔයාලගෙන් Details Please කියලා අහනවනම් ඒ වගේ කාලකණ්නියෙක්ට විස්තර දෙන්න එපා. විස්තරේ පැහැදිලිව තියේනම් “විස්තර ලබාගන්න ලින්ක් එක ඔබන්න” කියලා තවත් කතා ඕන නෑ. ඒ වගේ මනුස්සයෙක් මේකට ආවොත් අපේ පෝස්ට් වලටත් “මේක මොකක්ද, අපි මොකක්ද කරන්න ඕන, Details Please” කියලා කමෙන්ට් කරනවා. නැත්නම් පිස්සෙක් වගේ සල්ලි ගෙවලා “දැන් මොකක්ද කරන්න ඕන” අහනවා.
ඒක නිසා ඒ වගේ මිනිස්සු එපා. සල්ලි වලට මොකටද කුණු කන්දල් ඇඟේ ගහගන්නේ. ඒ වගේ මිනිස්සු පිට ඉඳලා පිරමීඩ වලින් විනාශ වෙලා ගියාවේ. ඒ වගේ මිනිස්සු තමයි “Scam Alert ප්රවේශම් වෙන්න මේවා හොර ජාවාරම්” කියලා තියෙන පෝස්ට් එකෙත් “අනේ මටත් කියලා දෙන්නකෝ” කියලා කමෙන්ට් කරන්නේ.
ඊලඟට හැමදේම ලියලා තිබිලත් “මේක ඉන්බොක්ස් මට කියලා දෙන්නකෝ” කියලා ගෑණු ළමයින්ට විශේෂයෙන්ම මැසේජ් දානවනම් ඒ වගේ අසහනකාරයෙක්ට ඕන Details නෙමේ, ඒ මනුස්සයගේ කලිසම පාත් කරලා “රංඩිංග” ඔයාලට පෙන්නලා ආතල් එකක් ගන්න. ඒක නිසා පරිස්සමෙන්. පවුල් ජීවිත අවුල් යාවි.
ඔයත් එහෙම ඇහුව කෙනෙක්නම් මුලින් ලැජ්ජා වෙන්න. ඊට පස්සේ වැරැද්ද හදාගන්න. සමාජයට විහිලුවක් වෙන්න එපා. නොමිළයේ සල්ලි හොයන්න කියලා තියෙන එකට ඇවිල්ලත් කම්මැලි කමට ඉඳලා සල්ලි පහල වෙන්නේ නෑ. එච්චරටම කම්මැලිනම් සල්ලි හොයන්න ඔය එල්ලගෙන ඉන්න xx දෙක විකුණන්න. දැන් ඒවට ලොකු මාර්කට් එකක් තියේ. මොකද ඕවගෙන් හැදෙන ළමයිනුත් ඔහොම්මම හැදුනොත් රටට වැඩකුත් නෑ, තමන්ට වැඩකුත් නෑ.
හැමෝටම කියන්නේ….
ඔයාලා ප්රවර්ධන පත්රිකා විස්තර ඇතුව දාන අවස්ථාවක Details Please කියලා ආයෙත් අහනවනම් ඒ රෙෆරල් බෝනස් එක අමතක කරන්න.
ඒ වගේ කාලකණ්නි අපිට එපා…
CharityShop Team