ලියාපදිංචි ගාස්තුව නොගෙවා මුදල් උපයන්න (පෙබරවාරි 28ට පෙර ලියාපදිංචි අංකය ලබාගත් හෝ ලබාගන්න බලාපොරොත්තු වෙන අයට පමණයි)

by | Feb 27, 2021 | උපදෙස් | 0 comments

ලියාපදිංචි ගාස්තුව නොගෙවා මුදල් උපයන්න (පෙබරවාරි 28ට පෙර ලියාපදිංචි අංකය ලබාගත් හෝ ලබාගන්න බලාපොරොත්තු වෙන අයට පමණයි)
මේ ගෲප් එකේ දැනට ඉන්න සාමාජිකයින් 6,200ටම අප මේ අවස්ථාව ලබාදෙනවා.
හැබැයි පෙබරවාරි 28 මධ්යම රාත්රී 12ට පසු කිසිම අයෙක්ට නොමිළයේ වැඩ කරන්න අවස්ථාව නැහැ.
ඔබගේ සාමාජික අංකය පෙබරවාරි 28 රාත්රී 12ට පෙර ලබාගත හොත් ඔබගේ සාමාජික ගාස්තුව කවදා ගෙව්වත් රු.1,000යි.
නමුත් මාර්තු 01 න් පසුව සාමාජික අංකය ලබාගන්නා අයට ඒ අවස්ථාවේ පවතින ගාස්තුව ගෙවන්න වේවි. රු.2500ක් නම් එම මුදල ගෙවන්න වෙනවා.
එම නිසා පසුව ප්රයෝජනයට ගන්න හරි අදම සාමාජික අංකයක් අරන් තියාගන්න.
දන්න හැම යාලුවෙක්ටම කියන්න අද නොමිළයේ ලියාපදිංචි වෙලා කැමති දවසක ආදායම් උපයලා ඒ මුදලෙන් සාමාජික ගාස්තුව 1,000ක් ගෙවලා සාමාජිකත්වය ස්ථීර කරගෙන දිගටම මුදල් උපයන්න පුලුවන් කියලා…
සති 6-7 කලින් ගෘප් එකට Join වුණ අයත් ඉන්නවා තාම අංකයක් ලබාගෙන නැති. ඉතිං ප්රමාද නොවී අංකය ලබාගන්න.
පහත ලින්ක් එකෙන් ඔබට සාමාජික අංකයක් ලබාගන්න පුලුවන්.
අද ලියාපදිංචි අංකයක් ගන්න හැමෝම තමන්ගේ අංකය මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න….
ඔබට තව කොපමණ වෙලාව ඉතිරිවෙලා තියෙනවද බලන්න මේ ලින්ක් එක ඔබන්න…
TechLabs Innovative Solutions International (Pvt) Ltd
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments