▪️හැමෝම අර ලොව අංක එකේ UK Adclick site එකට නොමිළයේ ලියාපදිංචි වෙනවා.
▪️දවසට විනාඩි 5-10ක් වෙන් කරලා ඇඩ් ටික ක්ලික් කරලා මාසෙකට රු.7000 ගානේ හොයනවා.
▪️ ඇඩ් එකක් ක්ලික් කරන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ.
▪️ ලංකාවේ ෆෝන් තියෙන හැමෝටම පුළුවන්.
▪️ අපි හිතමු 18 වැඩි අය මිලියන 14ක් ලංකාවේ ඉන්නවා කියලා.
14,000,000 x රු.7,000 = මාසිකව ශ්රී ලංකාවට ලැබෙන ආදායම : රු.98,000,000,000/=
ෆෝන් දෙකක් තියෙන අයට ඩබල් Income.
රටේ ණය ගෙවන එක මහ දෙයක් නෙමේ බලාගෙන ගියහම.
මොකද කියන්නේ ඇඩ් ක්ලික් කරමුද?
???? මගේ ගණිතය එච්චර හොඳ නෑ. වැරදි තියෙන්න පුළුවන්.
අපහාසයට නොව උපහාසයට…
මඩ ගැසීමට නොව ඔබව හරි පාරට ගැනීමට….
ප්රවේශමෙන් ඔය ඇඩ් ක්ලික් කම්පැනි ඔබට හීන පෙන්වයි. අහුවෙන්න එපා…
CharityShop Team