විශේෂ නිවේදනයයි ! (සාමාජික ගාස්තුව ගෙවූ / නොගෙවූ ඕනෑම අයෙක්ට)

by | Apr 18, 2021 | උපදෙස් | 0 comments

විශේෂ නිවේදනයයි ! (සාමාජික ගාස්තුව ගෙවූ / නොගෙවූ ඕනෑම අයෙක්ට)

නව Charityshop Referral Link | අප්‍රේල් මාසයට පමණක් වලංගු වේ.

නිකන් ඉන්න ගමන් ගෲප් වලට ශෙයාර් කරලා දවසට රු.200 – 5,000 සොයන්න.

1️⃣ ප්‍රථමයෙන්ම ඔබ අපගේ රෙෆරල් ලින්ක් එක ඔබගේ ප්‍රොෆයිල් එකට පබ්ලික් පෝස්ට් එකක් ලෙස හෝ ප්‍රොෆයිල් පික්චර් එකේ Caption එක ලෙස අප්ලෝඩ් කරගත යුතුය. එවිට ඔබ කිසි කෙනෙක්ට ලින්ක් එක මැසෙන්ජර් යවා ෆේස්බුක් බ්ලොක් කරගත යුතු නැත.

✅ ප්‍රොෆයිල් පික්චර් එකට Referral Link එක ඇතුලත් කරන ආකාරය බලන්න මේ ලින්ක් එකට යන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/295427978759652/

✅ ඔබගේ වෝල් එකට නිකන්ම අපගේ ලින්ක් එක පෝස්ට් කරනවානම් පහත ආකාරයට ඔබේ අංකය වෙනස් කර පෝස්ට් කරන්න.

❎ ඔබ මතක තබාගත යුතු කාරණාවක් තිබේ. ඔබ දැන් වැඩුණු පුද්ගලයෙක්. O/L මානසිකත්වයෙන් ඉන්න එපා. ඒ කාලේ නෝට් ලියනකොට ලස්සන පාට පාට පෑන් වලින් මාතෘකා ලීවා වගේ, ඒවා වටේට සැරසුවා වගේ පහත තිබෙන ලින්ක් එක මල් වලින් සරසන්න එපා. එවිට ඒ ලින්ක් එක වැඩ කරන්නේ නැතුව යනවා. ටිකක් විතර මොළේ කල්පනා කර කටයුතු කරන්න. කවුරුත් ඔය වගේ දේවල් කියලා දෙන්නේ නෑ.

????????????????????????????????????????????????????????????????

ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් ලබන්න කැමතිද?

මගේ සාමාජික අංකය :

ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් නොමිළයේ අපගේ ගෲප් එකට Join වෙලා බලන්න : http://bit.ly/CSJoinApril

????????????????????????????????????????????????????????????????

2️⃣ ඔබට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න අවසර තිබෙන බව පෝස්ට් එකේ සඳහන් අපගේ ප්‍රවර්ධන පත්‍රිකාවක් හෝ ඔබම නිර්මාණය කරගත් ප්‍රවර්ධන පත්‍රිකාවක් හෝ අපට මුදල් ගෙවා නිර්මාණය කරගත් ප්‍රවර්ධන පත්‍රිකාවක් ලෝකය පුරා විවිධ ෆේස්බුක් ගෲප් වලට අප්ලෝඩ් කරන්න. ඒ අප්ලෝඩ් කරන විටද අපගේ රෙෆරල් ලින්ක් එක සහ ඔබේ සාමාජික අංකය භාවිතා කරන්න.

3️⃣ ඔබට පුළුවන් CharityShop Business Club  Page එකෙහි අප නිර්මාණය කල ඕනෑම පෝස්ට් එකක් ඕනෑම ගෲප් එකකට අපගේ රෙෆරල් ලින්ක් සහ ඔබේ අංකය යොදා ශෙයාර් කරන්න. ඇත්තෙන්ම ඒ පේජ් එක නිර්මාණය කර ඇත්තේ විශේෂයෙන්ම Post Share Team එකට කෘත ගුණ සැලකීමටය. ඔවුන් අපගේ පාරිභෝගිකයන්ගේ පෝස්ට් ශෙයාර් කිරීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීමට ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අපහසු නිසයි ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න දිනපතා අප විසින්ම නිර්මාණශීලී පෝස්ට් නිර්මාණය කර දෙන්නේ. එසේ කිරීමෙන් ඔවුන්ට කාලය ඉතිරිකරගෙන ආදයම දෙගුණ තෙගුණ කරගත හැක. අනෙක් ඕනෑම අයෙක්ටද ඒවා ඩවුන්ලෝඩ් නොකර භාවිතා කල හැක.

4️⃣ නොඑසේනම් ඔබට පුළුවන් වෙනත් ආයතන වලට රෙෆරල් සොයන වැඩසටහන වෙනුවෙන් පෝස්ට් පලකරන්න.

???? WinWin කරන කවුද ඉන්නේ?

???? Success Lanla කරන අය ඉන්නවද?

???? Lion’s Share වලට රෙෆරල් ඕන කාටද?

???? LKBux කරන්නේ කවුද?

ලෙස රෙෆරල් හන්ටින් පෝස්ට් එකක් ගෲප් වල පල කර ඒවාට කමෙන්ට් කරන අයට අප ඔබට අවසර ලබාදී ඇති “ඇඩ් පැකේජ්” ඡායාරූපයක් කමෙන්ට් කරන්න. ඉන්පසු විස්තර අහනකොට ඔබට 1️⃣ භාවිතා කල ක්‍රම වේදය ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

✔️ සමාවෙන්න යාලුවා ලින්ක් එක දාන්න බෑ, බ්ලොක් වෙනවා. මගේ ප්‍රොෆයිල් පික්චර් එකේ / ෆේස්බුක් එකේ පළමු පෝස්ට් එකේ තියේ මගේ සාමාජික අංකයයි, ලින්ක් එකයි. ඒකෙන් අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න. විස්තර තියේ.

❌ නොඑසේනම් සරළව “ඉන්බොක්ස් එන්න” කියලා ලින්ක් එක දෙන්න. මැසෙන්ජර් බ්ලොක් වෙන වගකීම ඔබ ගන්න. ඔබ හිතනවනම් ඔබ මට වඩා දන්නවා, දක්ෂයි, ඔබට වරදින්නේ නැහැ, ෆේස්බුක් බ්ලොක් වෙන්නේ නෑ කියා මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කැමැත්තක් !

????????????????????????????????????????????????????????????????

ඔබ මතක තබාගත යුතු ප්‍රධාන කාරණාව තමා රෙෆරල් ලින්ක් එක කියන්නේ ඔබේ අංකය මග නොහැරී යමෙක්ට අපේ ගෲප් ලින්ක් එකට සම්බන්ධ වෙන්න නිර්මාණය කල ක්‍රමයක් පමණයි. ඒ හරහා සාමාජික අංක නිර්මාණය වෙන්න එය ඇලඩින්ගේ පුදුම පහනට සම්බන්ධ කර නොමැත.

ගෲප් එකට යම් අයෙක් ඒ ලින්ක් එකෙන් පැමිණි පසු ඔහු/ඇය පෝස්ට් කියවා අපගේ www.mychallenge.work වෙබ් අඩවියෙන් සාමාජික අංකයක් ගත යුතුය. ගෲප් එකට ආව ගමන් “මගේ යාලුවෙක් දැන් ලින්ක් එකෙන් Join වුණා. එයාට සාමාජික අංකයක් දීලා/ලැබිලා නෑ” කියලනම් ඉන්බොක්ස් මැසේජ් දාන්න එපා ඒ.මොහොතෙම ඔබේ සාමාජිකත්වය අහෝසි කරනවා.

ඒත් එක්කම සාමාජික අංක අරන්ම ඇතුලට එවන එක ලේසියි කියලා අපේ වෙබ් අඩවිය, ගෲප් ලින්ක් හෝ පෝස්ට් ලින්ක් එකක් හෝ අනවසරයෙන් පෝස්ට් එකක අන්තර්ගතයක් වෙන ස්ථානයක පලකර තිබුණහොත් ඒ මොහොතේම සාමාජිකත්වය අහෝසි කරනවා.

ඔබට ශෙයාර් කිරීමට අවසර එකම ලින්ක් එක රෙෆරල් ලින්ක් එක පමණි.

උපදෙස් පැහැදිලිව කියවන්න කාරුණික වන්න.

උපදෙස් වීඩියෝ එකකින් බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/295473598755090/

Charityshop Team

#2021April18

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments