සංචරණ සීමා තියෙන වෙලාවේ කොහෙවත් යන්න එපා. ගෙදර ඉන්න…

by | May 14, 2021 | උපදෙස් | 0 comments

සංචරණ සීමා තියෙන වෙලාවේ කොහෙවත් යන්න එපා. ගෙදර ඉන්න…

ස’ ඉන්නවා ඕනම දේකට…

ඔබේ ප්‍රදේශයත් ලොක් ඩවුන්ද?

කාඩ් එකක්වත් දාගන්න එලියට යන්න බැරිද?

Lockdown වෙලාවේ ආදයමත් Shutdown වුනොත් ඔයාලා තවත් අමාරුවේ නේද?

මොකටද බයවෙන්නේ…

ස’ ඉන්නේ ඒකට තමයි…

ඔයාලා වැඩ නොකලොත් ස’ ෆේල් වෙනවා…

ඉතිං ඔයාලට වැඩ කරන්න අපි දෙන්නම් ඩේටා ලෝන් එකක්…

සල්ලි හොයලා පස්සේ ගෙවන්න…

❤ සේවාව අවභාවිතා නොකරන්න.

Introducing Dataලෝන් | ෆෝන් එකේ සල්ලි නැත්නම් අපි දාන්නම් සල්ලි (ලෝකයේ පළමු වතාවට)

සාමාජික ගාස්තුව ගෙවූ, KYC Verification කල, දෙවරකට වඩා මුදල් උපයා Withdraw කල සාමාජිකයින් වෙනුවෙන් හදිසි DataLoan පහසුකම

ඔබ ෆේස්බුක් සිටීම අපට වැදගත්. ඉතිං ඔබට ෆේස්බුක් යන්න ඩේටා නැතිනම් එය අපේ ආයතනයට පාඩුවක්. ඒ නිසයි අප ඔබට මේ සේවාව ලබාදෙන්නේ.

හදිසියේම ඔබගේ ෆෝන් එකේ මුදල් නැතිවුනොත්, Data අවසන් වුනොත් මොකද කරන්නේ?

විනාඩියෙන් අපි ඔබට Data/Reload  එවන්නම්.

Social Media Pack, සාමාන්‍ය Data Addon හෝ ඇමතුම් ලබාගැනීමට අවශ්‍ය මුදල් ලබාදීම් කල හැක.

ඔබට UPay ඇප් එකෙහි Request Money සේවාව හරහා අවශ්‍ය මුදල ඉල්ලිම් කල හැක.  ඊට පෙර DataLoan එකක් අවශ්‍ය බව දැන්වීම කල යුතුය.

නොඑසේනම් මොනයම් හෝ ක්‍රමයකින් ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය සහ අවශ්‍ය පැකේජයේ මුදල් අපට දැනුම්දීම කල යුතුය.

???? ඔබ මුදල් ඉල්ලන අවස්ථාවේ මාගේ පෞද්ගලික ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය මත සහ මා සිටින ස්ථනයට අන්තර්ජාල පහසුකම තිබීම මත මෙය ලබාදීම තීරණය වන බව කරුණාවෙන් සළකන්න.

අපගේ සේවය වෙනුවෙන් විශ්වාසය රැකීම ඔබගේ යුතුකමයි !

මෙම සේවාව අපහසුවකින් තොරව සිදු කිරීමට ඔබගේ අදහස් දක්වන්න….

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021මැයි14

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments