ස්ටිකර් කමෙන්ට් වලට බායි කියන්න…
හදවතින්ම වචනයක් හරි කමෙන්ට් කරන්න…
❎ මාසික වැටුප් ගන්න වෙන අයගේ කමෙන්ට් හොරකම් කරන්න එපා. කමෙන්ට් කරන්න හදවතට වචන එන්නේ නැත්නම් කමෙන්ට් නොකර ඉන්න. එය වැදගත් හැමදේකටම වඩා.
සාමාජික ගාස්තුව නොගෙවූ අයනම් කමෙන්ට් කලත් එකයි, නොකලත් එකයි, ලයික් කලත් එකයි, නොකලත් එකයි….
ගාස්තුව ගෙවූ අයෙක්නම්, දවසේ පෝස්ට් සියල්ල කියවා අවබෝධ කරගන්නවාට කෘතගුණ සැලකීමක් ලෙසයි අප රු.5,000 (CGC 500) මාසික වැටුපක් ලබාදෙන්නේ…
අනික මේවා පෝස්ට් දාලා සල්ලි දීලා ඉල්ලන්න ඕන දේවල් නෙමේ. ඔබ වෙනුවෙන් කැපවීම වෙනුවෙන්, මහන්සි වෙලා පෝස්ට් ලිවීම වෙනුවෙන් ඔබට යුතුකමක් විදිහට කමෙන්ට් කරන්න පුළුවන්.
ස්ථිර සාමාජිකයින් 500ක් සිටීනම් ඒ කියන්නේ සෑම පෝස්ට් එකකටම ලයික්/කමෙන්ට් 500 වැඩිය තියෙන්න ඕන. මන්ද සාමාජික නොවන කිහිප දෙනෙකුත් කමෙන්ට් කරන නිසා.
තෙවන පාර්ශවීය ස්වාධීන කණ්ඩායමක් විසින් දෛනික වාර්තා ලබාදේ. ඒ අනුව ඔබගේ Digital Wallet එක Update වනු ඇත.
CharityShop Team