සාමාජික ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මොකක්ද කරන්න ඕන?

by | Mar 23, 2021 | උපදෙස් | 0 comments

සාමාජික ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මොකක්ද කරන්න ඕන?

ප්‍රශ්නයක් නෑ. ආදායම් උපයලා සාමාජික ගාස්තුව ගෙවන්න පුළුවන්. ගාස්තුව නොගෙවා ඔබට රු.100,000ක් වුනත් හොයන්න පුළුවන්. හැබැයි ලොකු කාලයක් යනවා. අවාසි කිහිපයකුත් තියේ.

???? මුදල් ඉපයිය හැකි ක්‍රම (වාසි සහ අවාසි) :

1️⃣ ඔබගේ Referral Link එක ශෙයාර් කර අපගේ වැඩසටහනට මිතුරන් හඳුන්වාදෙන්න (Referral) – එක් අයෙක් වෙනුවෙන් ගෙවීම රු.100කි.

ඔබ ලියාපදිංචි ගාස්තුව ගෙවූ අයෙක්නම් එක් අයෙක් වෙනුවෙන් 1$ හිමිවේ. ආසන්න වශයෙන් රු.200කි.

සාමාජික ගාස්තුව රු.1,000 පවතින අවස්ථාවේනම් මිතුරන් 10ක්ද, රු.2,500 දක්වා වැඩි කල පසු මිතුරන් 25ක්ද සම්බන්ධ කර ඔබට ස්ථීර සාමාජිකත්වය ගන්න පුළුවන්.

2️⃣ රු.250ක් පමණක් වියදම් කර eBook එකක් මිළදීගෙන එය අලෙවි කර රු.100ක ආදායමක් ලබන්න පුළුවන්.

සාමාජික ගාස්තුව රු.1,000 පවතින අවස්ථාවේනම් eBook 10ක්ද, රු.2,500 දක්වා වැඩි කල පසු eBook 25ක්ද අලෙවි කර ඔබට ස්ථීර සාමාජිකත්වය ගන්න පුළුවන්.

ප්‍රධානම අවාසිය : ගාස්තුව නොගෙවූ කෙනෙක්නම් මෙහි ඇති අනෙකුත් ආදායම් ක්‍රම එකක්වත් උත්සාහ කිරීමට අවසර නොමැත.

සාමාජික ගාස්තුව නොගෙවා මේ හරහා ගාස්තුව සොයාගැනීමට උත්සාහ කරන අය සිටීනම් Ready ලෙස කමෙන්ට් කර ඔබගේ සාමාජික අංකයට අදාල Telegram Group එක හරහා පුහුණුව ලබන්න.

❎ පුහුණුව නොලබා Referral Link ශෙයාර් කිරීම සපුරා තහනම්.

මොන දේ කරන්නත් www.mychallenge.work වෙබ් අඩවියෙන් සාමාජික අංකයක් ලබාගන්න.

Charityshop Team

#2021මාර්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments