සාමාජික ගාස්තුව ගෙවා අවසන් අයට පහසුවෙන් පෝස්ට් ශෙයාර් කර මුදල් උපයන්න උපදෙස්

by | May 9, 2021 | උපදෙස් | 0 comments

සාමාජික ගාස්තුව ගෙවා අවසන් අයට පහසුවෙන් පෝස්ට් ශෙයාර් කර මුදල් උපයන්න උපදෙස්

මෙම ගෲප් එකට සම්බන්ධ වෙන්න : CharityShop ප්‍රවර්ධන පත්‍රිකා

1️⃣ ගෲප් එකේ තියෙන ‘ප්‍රවර්ධන අවසන්” ලෙස සඳහන් කර නොමැති ඕනෑම පෝස්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න. සමහර පත්‍රිකා වල දින සඳහන්. දින පසුවෙලානම් ඒවා භාවිතා කරන්න එපා.

2️⃣ පෝස්ට් එකේ සඳහන් කොපි කරගන්න කියන විස්තරය පමණක් කොපි කරගන්න. අමතර කරුණු අවශ්‍ය නැහැ. ඔබේ පහසුවට සෑම පෝස්ට් එකකම කොපි කරගන්න අවසර තිබෙන කොටස පළමු කමෙන්ට් එකේ තිබෙනවා.

3️⃣ ඉතා විශාල සංඛ්‍යාවක් සාමාජිකයින් ඉන්න ෆේස්බුක් ගෲප් සොයාගෙන එම කොපි කරගත් විස්තරය ඇතුලත් කර කර ඔබගේ සාමාජික අංකය වෙනස් කර රූපය අප්ලෝඩ් කරන්න.

✅ අප්ලෝඩ් කිරීමෙන් පසු කමෙන්ට් කර Details අසන අයට පිළිතුරු ලබාදෙන්න. ඔවුන්ට කියන්න ඔබේ අංකය භාවිතා කර අපේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න කියා.

✅ සාමාන්‍යයෙන් ගෲප් එකෙන් ගෲප් එකට එකම ඡායාරූපය නැතිව වෙනස් වෙනස් ඡායාරූපය අප්ලෝඩ් කිරීමෙන් වැඩි අවධානයක් ලබාගත ඇත.

✅ පෝස්ට් එකෙන් පෝස්ට් එකට ලින්ක් එක වෙනස් විය හැක, අන්තර්ගතය වෙනස් විය හැක. එම නිසා අදාල පෝස්ට් එකේ විස්තරයම ලබාගන්න.

❎ රූපයට අදාල නැති පෝස්ට් එකකින් අන්තර්ගතය හෝ ලින්ක් කොපි කරන්න එපා.

❎ “ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න” කියලා නැත්නම් ඒවා ඩවුන්ලෝඩ් කිරීම තහනම්. ඒ පෝස්ට් වල ලියලා තියෙන්නේ ඔබ දැනගත යුතු උපදෙස් පමණයි. ඒවා ඩවුන්ලෝඩ් කර ගෲප් වල අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.

❎ ඉහත ආකාරයේ වැරැද්දක් සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක් සිදුකලහොත් නොමිළයේ ලබාදුන් සාමාජිකත්වය අහෝසි කරනු ලැබේ. එම නිසා හදිසි නොවී ඉහත ගෲප් එකේ තිබෙන පෝස්ට් 10-15 සුලු වේලාවක් අරන් කියවන්න. කියවන්න වේලාව නැතිනම් මේ වැඩසටහන අමතක කරන්න.

එපමණයි !

???? ඔබ හරහා සම්බන්ධ වෙන සෑම අයෙක්ටම රු.2400ක වටිනාකමක් ($2 + CDC සහ CGC) ගෙවනු ලබනවා.

???? ඔබ හරහා යමෙක් පාඨමාලාවකට සම්බන්ධ වුවහොත් එයින් % ප්‍රතිශතයක් හිමිවේ.

???? වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක්නම් ඒවායේ වටිනාකමෙන් % ගණනක් හිමිවේ.

ෆේස්බුක් ඉන්න කාලය අර්ථවත් ගත කරන්න එකතු වෙන්න…

????????????????????????????????????????????????????????????????

Lifetime සාමාජික ගාස්තුව රු.2,500/=

සාමාජික ගාස්තුව ගෙවන්නේ කොහොමද, සාමාජික අංකයක් ලබාගන්නේ කොහොමද කියලා දැනගන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න.

විස්තර සඳහා කතා කරන්න : 0701 40 10 10

CharityShop Team

#2021මැයි9

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments