සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෝ | Facebook Messenger Group

by | Feb 1, 2021 | උපදෙස් | 0 comments

සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෝ | Facebook Messenger Group
මුදල් ගෙවූ සියලුම සාමාජිකයින්ට පහසුවෙන් අපත් සමඟ චැට් කිරීමට මෙම මැසෙන්ජර් ගෲප් එක නිර්මාණය කර තිබෙන අතර තවමත් ඔබව මෙයට අප විසින් එකතු කර නැතිනම් පහතින් කමෙන්ට් කරන්න. එවිට අපි ඔබව ඇතුලත් කරන්නම්…
ගෲප් එක තුළ හැසිරිය යුතු ආකාරය :
1️⃣ Good Morning, Good Night පණිවිඩ එවීමෙන් වළකින්න.
2️⃣ ප්රශ්නයක් තිබේනම් පමණක් අසන්න. නැතිනම් එම ප්රශ්නය සහ පිළිතුරෙන් ඔබ දැනුවත් වෙන්න.
3️⃣ ප්රශ්නය ඇසීමට ප්රථම එයට ගෲප් එකෙහි පිළිතුරු ලබාදී තිබේද යන්න පරීක්ෂා කිරිමට කාරුණික වන්න….
4️⃣ ☝️ ???? ❤️ ආදී විවිධ ස්ටිකර්, Emoji දැමීමෙන් වළකින්න.
5️⃣ වෙනත් අයෙකුගේ ප්රශ්නයකට පිළිතුරු ලබාදුන් විට එය ඔබට අදාල නොවේනම් හෝ ඔබට හරස් ප්රශ්න නැතිනම් නිශ්ශබ්දව සිටින්න. අනවශ්ය ප්රතිචාර මෙහි සිටින 100 ගණනක් සාමාජිකයින්ට කරදරයක් විය හැක.
ධනේෂ් එදිරිසූරිය
අධ්යක්ෂ – Charityshop
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments