පසුගිය සතියේ අපේ වෙබ් අඩවියේ Update එකක් නිසා ගොඩක් අයට ඔන්ලයින් මුදල් ගෙවන්න නොහැකි වුණා. තවත් සමහර අයට සෙනසුරාදා, ඉරිදා අපිට සාමාජික මුදල් ගෙවන්න පුලුවන් බැංකු 11න් එකක්වත්, ෆුඩ් සිටි එකක්, Communication හෝ Post Office එකක් හොයාගන්න බැරිවෙලා. ඉතිං බොහෝ දෙනාගේ ඉල්ලීම මත තව පැය කිහිපයක් කල් දෙන්න තීරණය කලා…
අද පළකරන පෝස්ට් බලලම තීරණය කරන්න ගෙවනවද, නැද්ද කියලා…
Charityshop Team