අපි මෙපමණ දවසක් බලාගෙන හිටියේ සාමාජිකයින් 1,000 ඉක්මවා ගිය පසු අපගේ මුදල් ඉපයුම් ක්‍රම ආරම්භ කරන්න.
නමුත් අපි හිතුවා අප ව්‍යාපාර ආරම්භ කරන සෑම ක්ෂේත්රයකම ප්‍රවීණයින් අවම 50ක් එකතු වූ පසු ව්‍යාපාර ආරම්භ කරන්න.
උදා :




අදාල කණ්ඩායම් සම්බන්ධ වූ පසු ඔවුන්ගේ ප්‍රොෆයිල් එකක් අපි අපගේ වෙබ් අඩවියේ නිර්මාණය කරනවා ඔවුන්ගේ නිර්මාණත් එක්කම.
හැමෝම සාමාජික ගාස්තුව ගෙවා, හැඳුනුම්පත සහ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කර KYC Verify කල සාමාජිකයින් වෙන්න ඕන. මන්ද අප සේවාව ලබාදෙන්නේ තෙවන පාර්ශවීය පාරිභෝගිකයින්ට. යම් කිසි ප්‍රශ්නයක් ඇතිවුවහොත් ෆේක් ප්‍රොෆයිල් වලින් ෆේස්බුක් ඉන්න අය සමඟ ගණුදෙනු කිරීම අපට අපහසුයි. පාරිභෝගිකයාද එයින් අපහසුතාවයට පත්වෙනවා…
අද අපි විවිධ ක්ෂේත්‍ර සඳහා පෝස්ට් පළකරනවා. ඔබට පුලුවන් ඔබ ඒ ක්ෂේත්රයේ ප්රවීණයෙක්නම් පමණක් කමෙන්ට් කරන්න පුලුවන්.

සෑම ක්ෂේත්රයකම අවම 50ක ප්‍රවීණයන් පිරිසක් සම්බන්ධ වූ පසු අපගේ Sales & Marketing Team එක හරහා අප ව්‍යාපාර සොයනවා. ඒ ව්‍යාපාර අප ඔබ වෙත බෙදා දෙනවා. ලැබෙන ආදායමෙන් කොටසක් ඔබටද, ආයතනයටද, පාරිභෝගිකයා හඳුන්වාදුන් පුද්ගලයාටද හිමිවෙනවා.
ඔබේ අදහස් කමෙන්ට් කරන්න…
Charityshop Team