❎ ඇයි ඡායාරූපයේ අංකය නැත්තේ?
ඡායාරූපයේ අංකය දාලා තිබ්බනම් ඔබ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව “පෝස්ට් එක කියවන්න” කියලා දාලා තිබ්බත් එය නොකියවා ක්ෂණික අංකය ඩයල් කර ඇමතුම ගන්නවා. ඒ නිසා මේ උපදෙස් නිසි පරිදි කියවන්න ඔබ මේ ආයතනයේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවනම්.
1️⃣ මේ ගෲප් එකේ 12,000ක් ඉන්නවා. ක්ෂණික ඇමතුම් අංකයක් ලබාදීමෙන් අප අදහස් කරන්නේ නෑ ඒ හැමෝම නොතේරෙන දේවල් දැනගන්න දවස පුරා මේ අංකයට කතා කරන්න ඕන කියලා. හැමදෙයක්ම ගෲප් එකේ තියේ. පෝස්ට් කියවලා දැනගන්න පුළුවන්. නැත්නම් ටෙලිග්රෑම් චැට් එකෙන් අහන්න පුළුවන්.
2️⃣ අද සාමාජික ගාස්තුව ගෙවන්න සූදානම් පමණක් මිනිත්තුවකට කෝල් එකක් දෙන්න. එවිට අපි ඔබ ඇත්තටම මෙයට සුදුසුද කියලා පරීක්ෂා කරලා බලන්නම්.
3️⃣ ගාස්තුව ගෙවූ පසුවත් දිනපතා ප්රශ්න වලට පිළිතුරු දැනගන්න මේ අංකයට කතා කරන්න එපා. ගාස්තුව ගෙවූ පසුව ඔබ සියලුම සාමාජිකයින් එක තැනක ඉන්න මැසෙන්ජර් / ටෙලිග්රෑම් චැට් දෙකක් හදලා තියේ. ඒවා හරහා ප්රශ්න යොමු කරන්න.
4️⃣ ඉතාමත් හදිසි කටයුත්තක් සඳහා පමණක් ඇමතුමක් ලබාගන්න.
5️⃣ ඔබ ලබාගන්නා 3 වන ඇමතුමේ සිට CDC 100ක් ඔබගේ eWallet එකෙන් අයවෙන බව කරුණාවෙන් සළකන්න.
ක්ෂණික ඇමතුම් අංකය : 0701 10 10 10
CharityShop Team