Wallet නිර්මාණය කරගත් සාමාජිකයින් ක්ෂණිකව පහත ලින්ක් එකෙන් ගිණුමට ප්‍රවේශ වන්න :
අද සිට ඔබගේ CharityShop Digital Wallet එකට අලුත් අංගයක් එකතු වෙනවා. ඒ තමයි CGC, එහෙමත් නැත්නම් CharityShop Game Credits කියන්නේ.
අප ආයතනය විසින් පවත්වන විවිධ තරඟ වලට සම්බන්ධ වීමට ඔබට මෙම CGC භාවිතා කල හැක.
???? CGC එකක වටිනාකම – රු.10
???????? අලුතෙන් ලියාපදිංචි වෙන සාමාජිකයෙක්ට CGC 1,000ක් නොමිළයේ හිමිවේ. එහි වටිනාකම රු.10,000
???? පැරණි සාමාජිකයෙක්ට ඔබගේ ගිණුමට ප්‍රවේශ වී Get Free 1000 Game Credits ක්ලික් කර විනාඩි 2කින් CGC 1000කින් ඔබගේ ගිණුම Top-Up කරගත හැක.
???? සෑම දිනකම වෙබ් අඩවියට ලොග් වෙන විට CGC 1ක් (රු.10ක්) හිමිවේ.
මෙම නොමිළයේ ලැබෙන CGC ඔබට මුදල් කල නොහැක. ඒවා භාවිතා කල හැක්කේ තරඟ වලට ඇතුලත්වීමට පමණි.
වෙබ් අඩවියට අලුතෙන් එකතු වූ විශේෂාංග :
1️⃣ CharityShop Game Credit (CGC) Wallet
ඔබගේ CGC Wallet ශේෂය බලන්න පිවිසෙන්න.
2️⃣ Get Free 1000 Game Credits
නව සාමාජිකයින්ට (අප්‍රේල් 22න් පසු) Credit 1000ක් ලියාපදිංචි වන විට නොමිළයේ හිමිවේ. පැරණි සාමාජිකයින් පමණක් ඉහත රූපය ක්ලික් කර අමතර Credit 1000ක් ලබාගන්න. නව සාමාජිකයින් එය ක්ලික් කිරීම සපුරා තහනම්. එක් වරකට වඩා ක්ලික් කිරීමද සපුරා තහනම්. Credit එකතු වී නැත්නම් පිටුව Refresh කර බලන්න. නොඑසේනම් නැවත ලොග් වී බලන්න.
3️⃣ Play a Game
ඔබට දිනපතා ගේම් ප්ලේ කර CGC, මුදල් ත්‍යාග සහ වෙනත් ත්‍යාග ජයග්‍රහණය කල හැක. (CharityShop Group එකෙහි Game එකක් පිළිබඳව දැනුම්දීමක් කල පසු පමණක් මේ රුපය ඔබන්න. මෙය ක්ලික් කරන සෑම අවස්ථාවකම ඔබගේ CGC අඩුවේ. අතපසුවීම් වලට අප වගකියනු නොලැබේ.
4️⃣ Purchase Credits
අධ්‍යාපනික කටයුතු සඳහා නිර්මාණය කර ඇත. තවම පරීක්ෂණ මට්ටමේ පවතී. ඉදිරියේදී ඔබට CGC Wallet එක eZCash, mCash හරහා Top-Up කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ.
ඔබගේ eWallet එකෙහි ඇති රුපියල් අගය ඕනෑම වෙලාවක CGC ගිණුමට හුවමාරු කරන ලෙස Request කල හැක. ඉන්පසු එම Credit විවිධ Game Play කිරීම සඳහා භාවිතා කල හැක.
මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින සේවාවකි. අන්තර්ජාතික ජංගම දුරකතන යෙදුම් (Apps) භාවිතා කිරීමට හුරු කිරීමට මෙය නිර්මාණය කරන ලදි.
සාමාජික අංකයකවත් නැති නව සාමාජිකයින් සඳහා උපදෙස් :
1️⃣ www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න
2️⃣ සාමාජික අංකයක් නිර්මාණය කරගන්න
3️⃣ එය ලැයිස්තුවට ප්‍රවේශ වී ලබාගන්න
4️⃣ ගාස්තුව ඔන්ලයින් හෝ බැංකුවක් හරහා ගෙවන්න (පසුව කල හැක)
5️⃣ ගාස්තුව ගෙවූ පසු රිසිට්පත එවන්න
6️⃣ ඔබගේ සාමාජික අංකය යොදා ගිණුම නිර්මාණය කරගන්න (ගාස්තුව ගෙවීමට පෙර මෙය නොමිළයේ නිර්මාණය කරගත හැක)
7️⃣ CGC Wallet අගය පෙනෙන ලෙස ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. එය මෙම පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
පැරණි සාමාජිකයින් සඳහා උපදෙස් :
1️⃣ ඔබගේ ගිණුමට ප්‍රවේශ වී CGC Top-Up කර ස්ක්‍රීන්ශොට් එක කමෙන්ට් කරන්න. මෙය සිදුකල යුත්තේ එක් වරක් පමණි
TechLabs Innovative Solutions International (Pvt) Ltd