හඳුන්වාදෙන CGC | CharityShop Game Credits (ගේම් ප්ලේ කරන්න ~ මුදල් උපයන්න) – Instructions

by | Apr 22, 2021 | උපදෙස් | 0 comments

හඳුන්වාදෙන CGC | CharityShop Game Credits (ගේම් ප්ලේ කරන්න ~ මුදල් උපයන්න) – Instructions

අද සිට ඔබගේ CharityShop Digital Wallet එකට අලුත් අංගයක් එකතු වෙනවා. ඒ තමයි CGC, එහෙමත් නැත්නම් CharityShop Game Credits කියන්නේ.

අප ආයතනය විසින් පවත්වන විවිධ තරඟ වලට සම්බන්ධ වීමට ඔබට මෙම CGC භාවිතා කල හැක.

???? CGC එකක වටිනාකම – රු.10

????‍???? අලුතෙන් ලියාපදිංචි වෙන සාමාජිකයෙක්ට CGC 1,000ක් නොමිළයේ හිමිවේ. එහි වටිනාකම රු.10,000

???? පැරණි සාමාජිකයෙක්ට ඔබගේ ගිණුමට ප්‍රවේශ වී Top-Up My Account ක්ලික් කර විනාඩි 2කින් CGC 1000කින් ඔබගේ ගිණුම Top-Up කරගත හැක.

???? සෑම දිනකම වෙබ් අඩවියට ලොග් වෙන විට CGC 1ක් (රු.10ක්) හිමිවේ.

මෙම නොමිළයේ ලැබෙන CGC ඔබට මුදල් කල නොහැක. ඒවා භාවිතා කල හැක්කේ තරඟ වලට ඇතුලත්වීමට පමණි.

ඔබගේ eWallet එකෙහි ඇති රුපියල් අගය ඕනෑම වෙලාවක CGC ගිණුමට හුවමාරු කරන ලෙස Request කල හැක. ඉන්පසු එම Credit විවිධ Game Play කිරීම සඳහා භාවිතා කල හැක.

ඉදිරියේදී ඔබට CGC Wallet එක eZCash, mCash හරහා Top-Up කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින සේවාවකි. අන්තර්ජාතික ජංගම දුරකතන යෙදුම් (Apps) භාවිතා කිරීමට හුරු කිරීමට මෙය නිර්මාණය කරන ලදි.

නව සාමාජිකයින් සඳහා උපදෙස් :

1️⃣ www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න

2️⃣ සාමාජික අංකයක් නිර්මාණය කරගන්න

3️⃣ එය ලැයිස්තුවට ප්‍රවේශ වී ලබාගන්න

4️⃣ ගාස්තුව ඔන්ලයින් හෝ බැංකුවක් හරහා ගෙවන්න (පසුව කල හැක)

5️⃣ ගාස්තුව ගෙවූ පසු රිසිට්පත එවන්න

6️⃣ ඔබගේ සාමාජික අංකය යොදා ගිණුම නිර්මාණය කරගන්න (ගාස්තුව ගෙවීමට පෙර මෙය නොමිළයේ නිර්මාණය කරගත හැක)

7️⃣ CGC අගය පෙනෙන ලෙස ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. එය මෙම පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

පැරණි සාමාජිකයින් සඳහා උපදෙස් :

1️⃣ ඔබගේ ගිණුමට ප්‍රවේශ වී CGC Top-Up කර ස්ක්‍රීන්ශොට් එක කමෙන්ට් කරන්න.

❎ අප්‍රේල් 23 සිට ඔබට CDC භාවිතා කර Game වලට සම්බන්ධ වීමට අවශ්‍යතාවයක් නොමැත. ඒ වෙනුවට CGC භාවිතා කරන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021April22

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments