හැමෝම අලුත් ගිණුමක් නිර්මාණය කරගන්න

by | Mar 18, 2021 | උපදෙස් | 0 comments

හැමෝම අලුත් ගිණුමක් නිර්මාණය කරගන්න

හැමෝම අලුත් ගිණුමක් නිර්මාණය කරගන්න. එය ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනයට පහසු වේවි.

නිකන් ඉන්න ගමන් Duplicate ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදලා ආදායම වැඩිකරගන්න කැමතිද?

1️⃣ නව ඊමේල් එකක් හදන්න

2️⃣ ඒ හරහා නව ෆේස්බුක් ගිණුමක් හදන්න. ව්‍යාපාර නාම වලින්, නොඑසේනම් ජීවිතය දිනන්න, ජීවිතය දිනන මග, ඔන්ලයින් සල්ලි හොයමු වගේ නම් වලින්ද ගිණුම් නිර්මාණය කරගන්න පුලුවන්.

3️⃣ දිනපතා මිතුරන් එකතු කරගන්න. හැබැයි ඉතාමත් සෙමෙන්. වේගෙන් කලොත් බ්ලොක් වෙනවා. (ස්වයංරැකියා ගෲප් වල විකිණීම් කරන අය, රැකියා සොයන අය, අන්තර්ජාලය ඔස්සේ විවිධ ඉපැයුම් කරන අය)

4️⃣ ඔබට පුලුවන් මේ ප්‍රොෆයිල් එකට දිනපතා Motivational අදහස් දාන්න, ප්‍රවෘත්ති, ඕප දූප වගේ ෆේස්බුක් නීති වලට අනුකූල දේවල් පමණක් පෝස්ට් කරන්න. මිනිස්සු බලන්න ආස දේවල් අප්ලෝඩ් කරන්න.

5️⃣ හැකි තරම් මිතුරන් එකතු කරගන්න. හැබැයි සෙමින්…

❎ ෆේස්බුක් නීති රෙගුලාසි වලට යටත්ව ක්‍රියා කරන්න. එක දිගට මිතුරන් 100/200 Request යැව්වහොත් ක්ෂණිකව ප්‍රොෆයිල් බ්ලොක් විය හැක. පැයකට මිතුරන් 7-8 වගේ එකතු කරගන්න.  Request අතර කාල පරතරයක් තබාගන්න. අනුන්ගේ ප්‍රොෆයිල් ඡායාරූප ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරීමෙන්ද වලකින්න.

එම ප්‍රොෆයිල් එක ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය කටයුතු වලට භාවිතා කරන්න. නමුත් කිසිදු අනවශ්‍ය මැසේජ් යැවීමෙන් වළකින්න.

එකම ෆෝන් එකේ ෆේස්බුක් / මැසෙන්ජර් ගිණුම් දෙකක් භාවිතා කරන ආකාරය : https://www.facebook.com/groups/charityshopteam/permalink/242009944101456/

දැනට වෙනත් නමකින් අමතර ගිණුමක් තිබෙන අය කමෙන්ට් කරන්න.

Charityshop Team

#2021මාර්තු18

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments