???? උපදෙස් 1️⃣ | CharityShop හරහා වැඩි ආදායමක් ලබන්න නම්…

by | Apr 12, 2021 | උපදෙස් | 0 comments

???? උපදෙස් 1️⃣ | CharityShop හරහා වැඩි ආදායමක් ලබන්න නම්…

ස්වයංරැකියා සහ ව්‍යාපාරිකයින් සිටින ෆේස්බුක් ගෲප් වලට සම්බන්ධ වෙන්න

ඔයාලා දැනටමත් Membersලා 1000ට වැඩි ගෲප් වල සිටිනවානම් එය ගොඩක් වැදගත්. ඒත් එක්කම  ඔයාලා දිනපතා අවම ගෲප් 25කට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න පහත වචන භාවිතා කරලා… අලුතෙන් කොරෝනා නිසා ව්‍යාපාර ගෲප් ගොඩක් හැදුනා. ව්‍යාපාර සම්බන්ධ ඒවාට හැකි තරමක් එකතු වෙන්න.

ස්වයංරැකියා

ස්වයං රැකියා

කුඩා පරිමාණ ව්‍යාපාර

බිස්නස්

Swayanrakiya

ඔන්ලයින් බිස්නස්

Entrepreneur

Made in Sri Lanka

Online Money

ෆේස්බුක් හරහා මුදල් උපයන්න

Online Jobs Sri Lanka

ආදී ඔබේ කැමැත්ත පරිදි විවිධ ව්‍යාපාරික ප්‍රජාවන්, ස්වයංරැකියා, රැකියා සොයන අය ඉන්න ගෲප් වලට Join Request යවන්න.

ඔක්කොම ගෲප් වලට එකම අවස්ථාවේ යවන්නත් එපා. කිහිපයක් කරලා පැයක් වගේ ඉඳලා අනික් ඒවා යවන්න.  හැකි තරම් ගෲප් වලට එකතුවෙන්න. ඒවාගේ Notifications කරදරයිනම් ඒවා off කරගන්න කියලා දෙන්නම්. ඒවා අපේ ව්‍යාපාර ප්‍රවර්ධනයට පමණක් යොදාගන්න.

අපි මේ ගෲප් වලට එකතු වෙන්න කියන්නේ මේ ගෲප් හරහා තමයි ඔබට ආදායම් උපයන්න ව්‍යාපාර සහ සාමාජිකයින් සොයන්න වෙන්නේ.

❌ ඔබගේ ෆේස්බුක් ගිණුම රැකගන්න අපෙන් උපදෙස් : මතක තියාගන්න, ෆේස්බුක් එකේ දැන් නීතී වැඩී. දිනකට යවන්න පුලුවන් මැසේජ්, Friend Request ගණන, Post, Comment, Share ගණනක් තිබෙනවා. ඒවා සීමා ඉක්මවා ගියහොත් ඔබගේ ගිණුම බ්ලොක් වේව්. එම නිසා හැම මොහොතකම අපගේ පෝස්ට් සම්පූර්ණයෙන්ම කියවන්න. ඔබගේ ගිණුමත් ආරක්ෂා කරගෙන ෆේස්බුක් එකෙන් මුදල් උපයන්න කියාදෙන්නයි අපි හදන්නේ. දිනකට ගෲප් 25ක සීමාවක් තබාගන්න.

CharityShop Team

#2021April12

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments