CharityShop කියන්නේ

by | Jun 1, 2021 | උපදෙස් | 0 comments

CharityShop කියන්නේ

CharityShop කියන්නේ Samsung වගේ සරළ සුපිරි Features තියෙන හැබැයි iPhone එකක් වගේ හොඳ Brand Name  එකක් තියෙන පට්ට ගණන් දෙයක්…

වටිනාකම දන්න මනුස්සයෙක් විතරයි කීයක් ගියත් ගන්නේ…ආයේ ගත්තොත් වෙන එකක් ගැන හිතන්නේ නම් නැහැ වැරදිලාවත්…

Huawei අරන් අමාරුවේ වැටෙනවද, Nokia වගේ විකිණෙනවද, Oppo වගේ බොරු ඔපේ පෙන්වන එකකට අහුවෙනවද, Alcatel වගේ අතුරුදහන්වෙන එකකට අහුවෙනවද, අඩු ගානට Micromax වගේ Chinese එකකට අහුවෙනවද කියලා…

ඔයාලම තීරණය කරන්න…

CharityShop Team

#2021ජූනි1

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments