පහසුවෙන් CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) Group එක විවෘත කරගන්න ෆෝන් එකේ Home Screen එකට ගෲප් එකේ ශෝට්කට් එකක් දාගන්න…
1️⃣ ගෲප් එක විවෘත කරගන්න
2️⃣ ඉහළ දකුණු කෙලවරේ … ඩොට් තුන ඔබන්න
3️⃣ Add to Home Screen ඔබන්න
4️⃣ Add ඔබන්න
ඔබේ ෆේස්බුක් එකේ එය උඩින්ම පෙන්වන්න ඕනනම් Pin යන්න ඔබන්න.
ඔබට පෝස්ට් එකක් පළකල සැනින් දැනගන්න ඕනනම් Notifications ඔබා All Posts යන්න තෝරන්න.
CharityShop Team