AdClick Package වලින් කෝටිපතියෙක් වූ, ඔන්ලයින් ව්‍යවසායකයින් බිහිකල ඔබේ ආයතන ප්‍රධානියා විශ්වකර්මයෙකු නොවන බව හය හතර නොදත් ඔබේ මිතුරන්ට කියාදෙන්න…
AdClick වෙබ් සයිට් එකක් ඔබටම නිර්මාණය කරගන්න ආකාරය… රු.2,000ක්වත් වැයවෙන්නේ නැහැ…
https://viserlab.com/…/9/ptclab-pay-per-click-platform
https://www.ptcbuxbuilder.com/announcements.php?id=2
තාක්ෂණික දැනුමක් තියෙන අය ඕනනම් ඔන්න ඕවගෙන් සයිට් එකක් හදාගෙන මිනිස්සු රවට්ටලා සල්ලි අරන් දියුණු වෙන්න…
කාගෙවත් සයිට් එකක ඇඩ් ක්ලික් පැකේජ් එකක් අරන් ඇඩ් එබුවට ඔබ ව්‍යවසායකයෙක් වෙන්නේ නෑනේ.
ඒක හින්දා ඔබම ඇඩ් ක්ලික් සයිට් එකක් හදාගෙන අනික් අයගෙන් සල්ලි ගන්න. එවිට ඔබ මහාපරිමාණ ව්‍යාවසායක වංචාකාරයෙක් වෙනවා…
CharityShop Team