CharityShop වලින් මුදල් සොයන ක්‍රම ඔක්කොම එකම තැනක

by | Jun 13, 2021 | උපදෙස් | 0 comments

CharityShop වලින් මුදල් සොයන ක්‍රම ඔක්කොම එකම තැනක

???? ව්‍යාපාර ප්‍රවර්ධනය

???? පාඨමාලා ප්‍රවර්ධනය

???? ඇප් ප්‍රවර්ධනය

???? භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය

???? ෆේස්බුක් පේජ්

???? වෙබ් අඩවි ප්‍රවර්ධනය

මෙම ගෲප් එකට සම්බන්ධ වෙන්න : CharityShop ප්‍රවර්ධන පත්‍රිකා

1️⃣ ගෲප් එකේ තියෙන ‘ප්‍රවර්ධන අවසන්” ලෙස සඳහන් කර නොමැති ඕනෑම පෝස්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න. සමහර පත්‍රිකා වල දින සඳහන්. දින පසුවෙලානම් ඒවා භාවිතා කරන්න එපා.

2️⃣ පෝස්ට් එකේ සඳහන් කොපි කරගන්න කියන විස්තරය පමණක් කොපි කරගන්න. අමතර කරුණු අවශ්‍ය නැහැ. ඔබේ පහසුවට සෑම පෝස්ට් එකකම කොපි කරගන්න අවසර තිබෙන කොටස පළමු කමෙන්ට් එකේ තිබෙනවා.

3️⃣ ඉතා විශාල සංඛ්‍යාවක් සාමාජිකයින් ඉන්න ෆේස්බුක් ගෲප් සොයාගෙන එම කොපි කරගත් විස්තරය ඇතුලත් කර කර ඔබගේ සාමාජික අංකය වෙනස් කර රූපය අප්ලෝඩ් කරන්න.

✅ අප්ලෝඩ් කිරීමෙන් පසු කමෙන්ට් කර Details අසන අයට පිළිතුරු ලබාදෙන්න. ඔවුන්ට කියන්න ඔබේ අංකය භාවිතා කර අපේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න කියා.

✅ සාමාන්‍යයෙන් ගෲප් එකෙන් ගෲප් එකට එකම ඡායාරූපය නැතිව වෙනස් වෙනස් ඡායාරූපය අප්ලෝඩ් කිරීමෙන් වැඩි අවධානයක් ලබාගත ඇත.

✅ පෝස්ට් එකෙන් පෝස්ට් එකට ලින්ක් එක වෙනස් විය හැක, අන්තර්ගතය වෙනස් විය හැක. එම නිසා අදාල පෝස්ට් එකේ විස්තරයම ලබාගන්න.

❎ රූපයට අදාල නැති පෝස්ට් එකකින් අන්තර්ගතය හෝ ලින්ක් කොපි කරන්න එපා.

❎ “ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න” කියලා නැත්නම් ඒවා ඩවුන්ලෝඩ් කිරීම තහනම්. ඒ පෝස්ට් වල ලියලා තියෙන්නේ ඔබ දැනගත යුතු උපදෙස් පමණයි. ඒවා ඩවුන්ලෝඩ් කර ගෲප් වල අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.

❎ ඉහත ආකාරයේ වැරැද්දක් සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක් සිදුකලහොත් නොමිළයේ ලබාදුන් සාමාජිකත්වය අහෝසි කරනු ලැබේ. එම නිසා හදිසි නොවී ඉහත ගෲප් එකේ තිබෙන පෝස්ට් 10-15 සුලු වේලාවක් අරන් කියවන්න. කියවන්න වේලාව නැතිනම් මේ වැඩසටහන අමතක කරන්න.

❎ මේ දිනවල බිම්මල්, Ebay, සාරි හැට්ට,කේක් වැනි පාඨමාලා පෝස්ට් ශෙයාර් කරන්න එපා.

❎ Home Delivery, පාපිසි වලින් වැඩි ලාභයක් ලබාගත හැක.

❎ රීලෝඩ් ඇප් එකට අදාල පෝස්ට් ශෙයාර් කිරීමෙන් විශාල ලාභයක් ලබාගත හැක.

එපමණයි !

???? ඔබ හරහා සම්බන්ධ වෙන සෑම අයෙක්ටම රු.2400ක වටිනාකමක් ($2 + CDC සහ CGC) ගෙවනු ලබනවා.

???? ඔබ හරහා යමෙක් පාඨමාලාවකට සම්බන්ධ වුවහොත් එයින් % ප්‍රතිශතයක් හිමිවේ.

???? වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක්නම් ඒවායේ වටිනාකමෙන් % ගණනක් හිමිවේ.

ෆේස්බුක් ඉන්න කාලය අර්ථවත් ගත කරන්න එකතු වෙන්න…

????????????????????????????????????????????????????????????????

Lifetime පාඨමාලා ගාස්තුව රු.4,000/=

ගාස්තුව නොගෙවාද සම්බන්ධ විය හැක. නමුත් ඔබ තනිව ඉගෙන ගත යුතුය. Call / Chat සහය හිමි නොවේ.

පාඨමාලා ගාස්තුව ගෙවන්නේ කොහොමද, සාමාජික අංකයක් ලබාගන්නේ කොහොමද කියලා දැනගන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න.

විස්තර සඳහා කතා කරන්න : 0701 10 10 10

CharityShop Team

#2021ජූනි13

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments